~ ඇන්ඩ්‍රියා එයාගෙ ගෙදර දෙවෙනි තට්ටුවෙ එලියෙ බැල්කනි එකෙ තියෙන මේසෙන් වාඩි වෙලා, තේක බොන ගමන් magazine එකක් බල බල හිටියෙ. ඒ අතරෙ එයාගෙ ඉස්සරහින් කවුරුහරි වාඩිවෙනව කියලා දැනුනත් ඇන්ඩ්‍රියා ගනන් නොගෙන එයාගෙ පාඩුවෙ හිටියා. ~
" ඔයා එදා ගියාට පස්සෙ ආයෙ office එක පැත්තෙ ගියේ නෑ නේද? "
~ ඒ කතා කලේ ඇන්ඩ්‍රියාගෙ අම්මා නිකෝල්. ඇන්ඩ්‍රියා තේ උගුරක් බොන ගමන්,
" හ්ම්ම්..."
- නිකෝල් -
" ඒ මොකද ? "
- ඇන්ඩ්‍රියා -
" නිකන්. එහෙම විශේෂයක් නෑ. අනික මං එතන ගිහිල්ලා මොනා කරන්නද? මං කැමති නෑ එයාට disturb කරන්න "
- නිකෝල් -
" මෝඩයෝ.. ඔයා යන්නෙ ඔයාගේ මනුස්සයාව බලන්න. කාටවත් ඔයාට මුකුත් කියන්න බෑ."
- ඇන්ඩ්‍රියා -
" ඒ උනාට ඒක ජේසන්ට කරදරයක් "
- නිකෝල් -
" ඇයි එයා එහෙම කිව්වද?
ඔයාව කරදරයක් කියලා? "- ඇන්ඩ්‍රියා -
" නෑ නෑ "
- අම්මා -
" එහෙනම් කමක් නෑ, එයාට කවදාවත් එහෙම කියන්නත් බෑ. "
.
.
.
.~ ජේසන් ටිකක් වෙලා කල්පනා කරලා ,
" බැරි වෙලාවත් මට ඒ කෙල්ලව කලින් මුණ ගැහිලා තියද ? "
~ ඒඩ්‍රියන් වැඩෙ නවත්තලා පුදුමයෙන් වගේ ජේසන් දිහා බැලුවා ~
" උඹට මොනාහරි මතක් උනාද ? "
- ජේසන් -
" අමුතුවෙන් මොනා මතක් වෙන්නද ? "
~ ඒඩ්‍රියන් මොනාද කියන්න යද්දිම නටාෂා එතනට ඇවිත් ,
" Excuse me sir, ඔයාට Mr.Ranasinghe එක්ක දැන් meeting එකක් තියෙනවා. "
~ ජේසන් නටාෂාගෙ පැත්ත හැරිලා ,
" ආහ්.. එහෙමද ? "
~ ජේසන් නැගිටින ගමන් ,
" මන් meeting එකට ගිහින් එන්නම් "
- ඒඩ්‍රියන් -
" හරි මචං "
~ ජේසන් meeting එක ඉවර වෙච්ච ගමන් එයාගෙ office එකට ගියා. ජේසන් දැක්කෙ සෝෆා එකෙ නැතුව වීදුරු මේසෙ ලග බිම වාඩි වෙලා එක දිගට type කරන අමන්දව. ජේසන් අමන්දව ගනන් නොගෙන ගිහින් එයාගෙ පුටුවෙ වාඩි වෙන අතරේ අමන්දා ටක්ගාලා නැගිටලා ඇවිත් ,
YOU ARE READING
🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ] _Amanda 2_
Romance' නපුර තාවකාලික ආධිපත්‍යය ගෙන ඇයගේ ආදරයට තිත තිබු නමුදු දෛවයට පමණය හැකි එය තිතක් ද, කොමාවක් ද යන්න තහවුරු කරන්න.' ඔයාට මගේ කතා පොත් වලින් ඉස්සෙල්ලම මේ පොතනම් හම්බවුනේ,මේ මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස. ඔයා ඉස්සෙල්ලම මගෙ පළවෙනි පොත කියවන්න ඒ කියන්නෙ "...