Chapter 6

186 11 5
                                    

~ ඒඩ්‍රියන් ඇග හෝදන් එනකන් , කෑම මේසෙට අරින්න ලෑස්ති කරන අතරෙ එකපාරටම ජස්මින්ලයි ගෙදර bell එක වදිනවා ~

- ජස්මින් -

" මේ වෙලාවෙ කවුද ? "

~ ජස්මින් ගිහින් දොර ඇරියා ,

~ දොර ගාව හිටන් හිටියෙ ලස්සන තරුණ කෙල්ලෙක් .~

- කෙල්ල -

" Hi , Akki.. "

- ජස්මින් -

" Andrea ? "

- Andrea -

" yep "

~ ඇන්ඩ්‍රියා ජස්මින්වත් තල්ලු කරන් ඇතුලට ගියා. ~

" හ්ම්ම්ම් ... මාර සුවදක්නෙ එන්නෙ ? අක්කි අද මොනාද රෑට හැදුවෙ ? මට ඉන්න කියනවා නේද Dinner එකට ? "

- ජස්මින් -

" ඔයා කවදද ආවෙ ? "

- ඇන්ඩ්‍රියා -

" හවස "

- ජස්මින් -

" අහ්.. එහෙමද ?

ඉන්න මන් ඔයාට බොන්න මොනාහරි හදන් එන්නම් , අයියා ඒවි තව ටිකකින් , එයා ඇග හෝදන්න ගියා."

- ඇන්ඩ්‍රියා -

" හරී.. "

~ ටිකවෙලාවකින් ඒඩ්‍රියන් සාලෙට ආවා ~

" ඇන්ඩ්‍රියා ?! "

- ඇන්ඩ්‍රියා -

" Hiii.. Aiya .. "

- එඩ්‍රියන් -

" මොකො මේ එක පාර ? Studies ඉවරද ? "

- ඇන්ඩ්‍රියා -

" ඔව්. ඉවරයි. දැන් මන් free.. !! "

~ එඩ්‍රියන් හිතින් ,

| මේ හොල්මනටත් මේ වෙලාවෙම කඩා පාත් උනානෙ. දැන් ඉතින් ඔක්කොම ඉවරයි |
.
.
.
.
.

~ අමන්දා ඇදට යනවත් එක්කම නොදන්න number එකකින් call එකක් ආවා ~

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now