" ජේසන් ඉන්නකෝ මන් බලන්නම් "
~ අමන්දා එයා ඉන්න තැනින් නැගිටලා පහළට ගියේ දොර අරින්න. ~
~ දොර ඇරපු අමන්දා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ එයාගෙ ඉස්සරහ හිටන් ඉන්න කෙනා හීනෙකින්වත් ඒ වෙලාවේ, ජේසන්ගෙ apartment එකේ දොරකඩ ළඟ බලාපොරොත්තු නොවුන නිසා.~
- අමන්දා -
" අයියේ..?!
ඔයා මොනවද මෙහෙ කරන්නේ? "
~ එ වෙන කවුරුත් නෙමේ, දෙව්නක. අමන්දා අයියව එක්කන් ජේසන්ගෙ office එකට ගියා. ජේසන් දෙව්නකව දැක්ක ගමන් නැගිටලා හිනා වෙලා අත දෙන ගමන් ,
" එතකොට ඔයා ද Mr. Hettiarachchi කියන්නේ? ඔයා හරි ප්‍රසිද්ධයි නේද? "
~ දෙව්නක හිනා වෙලා එයාගෙ අත දෙන ගමන්,
" ඔව් ටිකක් විතර Mr. Ferdinan "
~ ජේසන් වාඩි වෙන ගමන් දෙව්නකටත් වාඩි වෙන්න අණ කලා. දෙව්නකත‍් වැදගත් විදියට thank you කියන ගමන් වාඩි උනා. ~
- අමන්දා -
" මන් ඔයාලට බොන්න මොනවහරි අරන් එන්නම් "
~ දෙව්නක ගත් කටටම ජේසන් දිහා බලාගෙනම,
" ඔයා මෙයාගෙ servant ද? Care taker ද?...
~ අමන්දා දිහා බලලා,
...නැත්තම් වෙන කවුරු හරිද? "
~ අමන්දාට කර ගන්න දෙයක් නෑ. එයා හොඳටම බය උනා. අමන්දා දෙව්නක දිහා බැලුවේ මොනවද මේ අහන්නේ වගේ. ජේසන් අමන්දා දිහායි දෙව්නක දිහායි බලලා මොනවද කියන්න යද්දිම දෙව්නක,
" Oh.. Sorry Mr. Ferdinan. මේ ඉන්නේ මගේ wife ගෙ නංගී. ඉතින් මගේ නංගී වගේ තමා. "
~ seat එකට හේත්තු වෙලා හිටපු ජේසන් ඉස්සරහට වෙලා අත් මෙසේ උඩින් තියන ගමන්,
" මන් දන්නවා. මන් හිතන්නේ අපි මීට කලින් හම්බවෙලා තියෙනවා, මන් ඔයාට තේ හදලා දීලත් තියෙනවා මට මතක විදියට නම් "
YOU ARE READING
🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ] _Amanda 2_
Romance' නපුර තාවකාලික ආධිපත්‍යය ගෙන ඇයගේ ආදරයට තිත තිබු නමුදු දෛවයට පමණය හැකි එය තිතක් ද, කොමාවක් ද යන්න තහවුරු කරන්න.' ඔයාට මගේ කතා පොත් වලින් ඉස්සෙල්ලම මේ පොතනම් හම්බවුනේ,මේ මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස. ඔයා ඉස්සෙල්ලම මගෙ පළවෙනි පොත කියවන්න ඒ කියන්නෙ "...