Chapter 41

140 8 8
                                    

~ කණ්නාඩියෙන් පේන එයාගෙම ප්‍රතිබිම්බය දිහා අමන්දා ගොඩක් වෙලා කිසිම හැගීමක් නැතිව බලන් හිටියා. මෙච්චර වෙලා තමන්ගෙ මුණ දිහා බලන් හිටපු අමන්දගෙ අවධානය ඊළඟට ගියේ එයා ඇඳන් හිටපු ගවුමට. ඒක කළු පාට කඩා හැළෙන රෙද්දෙ ලස්සනට පාට පාට චුටි මල් වලින් සැරසිලා තිබ්බ, අත් නැති, කොට ගවුමක්. ~

| එක්කො මෙක ගලවනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

| එක්කො මෙක ගලවනවා. මෙකේ ලස්සන බලන්න කවුරුත් ඉන්නවා කියලද? නැනේ |

~ එහෙම හිතනකොටම ඇස් වල පිරුණු කදුළු වැටෙන්න නොදීම පිහිදාපු අමන්දා ගවුම ගලවන්න හිතන් එතනින් යන්න හදනකොටම සුදු පාට කණ්නාඩි මෙසේ උඩ තිබ්බ අමන්දාගෙ 4n එකට call එකක් එනවා. අමන්දා 4n එක අරගෙන ලොකු හුස්මක් අරන්, කන්නාඩිය දිහා බලලා, බොරු හිනාවක් මවා ගෙන call එක answer කරා,

" කියන්න අයිශු "

- අශ්විනි -

" අම්බේ... Voice එකෙන්ම තේරෙනවා කෙල්ල කොච්චර සතුටින්ද කියලා. "

- අමන්දා -

" ඒකනේ. සතුටු නොවී කොහොමද අද වගේ දවසක."

- අශ්විනි -

" අනේ පලයන් යන්න. උඹ කාටද ඔය බොරු කරන්නේ?

මන් දන්නවා ඔයා දුකින් ඉන්නේ කියලා. ඒත් මන් මොනවා කියන්නද ඉතින්. "

- අමන්දා -

" ඔයා මුකුත් කියන්න ඕනේ නෑ අශ්විනි. ඔයා වගේ යාලුවෙක් මාත් එක්ක ඉන්න එකම ඇති. "

- අශ්විනි -

" මේ තුන්වෙනි අවුරුද්ද නේද? "

~ අමන්දා හ්ම් කියනවත් එක්කම ගෙදර Bell එක ring වෙනවා. ~

- අමන්දා -

" අශ්විනි ගෙදරට කවුරු හරි ඇවිල්ල. මන් බලලා එන්නම්. "

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now