Chapter 7

127 12 6
                                    

~ඒඩ්‍රියන්ට reply කරපු අමන්දා හිනා වෙලා 4n එක ඉස්සරහා තිබ්බ වීදුරු මෙසෙ උඩින් තියන අතරේ office එකට ඇතුල් උනේ ඇන්ඩ්‍රියා . ඇන්ඩ්‍රියාව දැක්ක විතරයි අමන්දා නැගිටලා ඇන්ඩ්‍රියා ඉන්න පැත්තට ආවා. ඇන්ඩ්‍රියා අමන්දව දැක්කා විතරයි ,

" කවුද ඔයා ? ඔයා මොනවද රිකීගෙ office එකේ කරන්නෙ ? "

~ office එකේ කාටවත් ජේසන්ගෙ අසනීප තත්තවය කියලා නැති නිසාත්, ඇවිල්ලා ඉන්නෙ කවුද කියලා හරියටම දන්නෙ නැති නිසාත් අමන්දාට උත්තරයක් දෙන්න බය හිතුනා. එතකොටම ජේසන් ඇතුළට ආවා. ඇන්ඩ්‍රියා ජේසන් ගාවට දුවලා ගිහින් උඩ පැනලා ජේසන්ගෙ කර උඩින් අත් දාලා බදා ගත්තා. ~

- ඇන්ඩ්‍රියා -

" Hii... Love "

~ ඒ වචනෙ අමන්දාගෙ පපුව හිල් කරගෙන ඇතුලට ගියෙ ලොකු වේදනාවකුත් එක්ක  ~

~ අමන්දා හිතින් ,

| love ??!! |

~ ජේසන් පුදුමයෙන් වගේ ,

"  ඔයා කවද්ද ආවෙ ? "

- ඇන්ඩ්‍රියා -

" ඊයෙ හවස "

~ ජේසන් මුකුත් නොකියා ගිහින් එයාගෙ පුටුවෙන් වාඩි වෙලා computer එකේ වැඩක් කරන්න ගත්තා . ඇන්ඩ්‍රියා ජේසන්ගෙ පස්සෙන් ගිහින් computer එකට විරුද්ද පැත්තෙන් ජේසන් ලග මේසෙ උඩින් වාඩි වෙලා ජේසන්ගෙ උරහිසට අත තියන ගමන් ,

" So babe අපි කොතන ඉදන්ද පටන් ගන්නෙ ? Honeymoon එකෙන් පටන් ගන්නවනම් අපි  කොහෙද යන්නෙ ?
Switzerland ?
France ? "

~ ජේසන් ඇන්ඩ්‍රියාට උත්තර දෙන්න හිතන් ඇන්ඩ්‍රියාගෙ පැත්ත හැරෙද්දිම ජේසන් දැක්කා ඇස් වල කදුලු පුරවන් ඉන්න අමන්දව , ජේසන් එක හෙලා අමන්දා දිහා බලන් හිටියා , අමන්දාගෙයි ජේසන්ගෙයි ඇස් එකට එක මුණ ගැහෙනකොට අමන්දාත් ටිකක් වෙලා ඒ ඇස් දිහා බලන් ඉදලා ටක්ගාලා අහක බලාගත්තා. ඒ එක්කම ඇන්ඩ්‍රියා අමන්දා දිහා බලලා එතනින් නැගිටලා අමන්දා ලගට ඇවිත් අමන්දාගෙ අතින් අල්ලලා ,

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now