" ඔයා කොහොමද හරියටම දන්නේ අර ගෑනු කෙනා එ වෙලාවෙ රට පනින්න හදනවා කියලා? "
~ ඇන්ඩ්‍රියා හිටපු කාමරේ දොර කඩපු police officer දෙව්නකගෙන් ඇහුවා. ~
- දෙව්නක -
" මන් දැනන් හිටියෙත් නෑ ඒක."
- officer -
" එහෙනම් මොකටද උඹ එහෙට ගියේ? "
- දෙව්නක -
" සැකේට ගියේ?
මට මුල ඉඳලම ඔය ගෑණු මනුස්සයා ගැන සැක හිතිලා තිබ්බේ? එ නිසා මන් එයා ගැන අවධානෙකන් හිටියේ, සෑම්ව අහු වෙන්න යනවා කියලා දැන ගත්තම එයා මේකට සම්බන්ධ නම් අනිවා පැන ගන්න try කරනවානේ, ඒකයි මන් ඔක්කොම පැත්තකින් තියලා එයාගෙ පස්සේ ගියේ.
අන්තිමට මගේ සැකෙ ඇත්තක් උනා. "
- officer -
" දැන් ඔය ගෑනිගෙන් ප්‍රශ්න කරන එකෙන් වැඩක් වෙයි කියලා ඔයා හිතනවද?
- දෙව්නක -
" අපෝ නෑ.. පොඩ්ඩක්වත් නෑ, රටේ නැති බොරු කියයි එයා නිවැරදි කියලා ඔප්පු කරන්න.
අපිට තියෙන එකම මාර්ගය එයාගෙ දුව විතරයි."
- officer -
" මොනවගේ අම්මා කෙනෙක්ද එකී, මොන අම්මට ද පුළුවන් තමන්ගෙ ළමයට ඔහොම සලකන්න."
- දෙව්නක -
" උඹ කතා කරන්නේ නිකන් මේ අද ඊයේ ඉපදිලා වගේනේ. අපි ඔය වගේ කේස් කොච්චර handle කරලා තියෙනවද?
අනික මේ එයාගෙ ලමයා නෙමේ, හදාගන්න ගත්ත ලමයෙක්. මන් මේ දැන් ටිකකට කලින් හොයා ගත්තා. "
-officer-
" අහ්.. ඒකත් එහෙමද?
ඉතින් ලමයෙක්ට වද දෙන්න දෙපාරක් හිතන්නෙ නැති කෙනෙක් මොකටද ලමයෙක් හදාගන්න ගත්තෙ? "- දෙව්නක -
" ඒක නම් ප්‍රශ්නයක් තමා. "
.
.
.
.
.
.- ජේසන් -
" ඔයා ගිහිල්ලා අහගෙන එන්න. බෑ කිව්වොත් මට මෙහෙම්මම යන්න පුළුවන්නේ. "
~ අමන්දා බහින ගමන්,
" ඔයා එන්නකො, අම්මා බෑ කියන එකක් නෑ. "
YOU ARE READING
🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ] _Amanda 2_
Romance' නපුර තාවකාලික ආධිපත්‍යය ගෙන ඇයගේ ආදරයට තිත තිබු නමුදු දෛවයට පමණය හැකි එය තිතක් ද, කොමාවක් ද යන්න තහවුරු කරන්න.' ඔයාට මගේ කතා පොත් වලින් ඉස්සෙල්ලම මේ පොතනම් හම්බවුනේ,මේ මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස. ඔයා ඉස්සෙල්ලම මගෙ පළවෙනි පොත කියවන්න ඒ කියන්නෙ "...