යාන්තම් ඇති ඉවරා.......යි නේ....
😅😅😅😅
මොනවා උනත් කතාව පුරාවට කියවලා, comment කරලා උදවු කරපු හැමොටම thank you.
ඒක හරි වටිනවා මට..❤️❤️❤️❤️❤️❤️
මම මෙවා ලියන්න ඔස්තාර් කෙනෙක් නෙමේ ඉතින් මට පුළුවන් විදියට වචන ගැට ගහලා ලියපු කතාවට නානාප්‍රකාරයෙන් උදව් කරපු හැමොටම ඇත්තටම ඉස්තුති...!
💕💕💕💕💕💕
සුපුරුද පරිදි මෙකේත් මන් යාළුවන්ගෙ නම් දාලා තියෙනවා. ඒ තමයි
මගේ යාළු මාළු අශ්විනි,
රුක්ශි,
ඇන්ඩ්‍රියා.ආදරෙයි ඔයාලා හැමොටම
💖💖💖💖💖💖💖
May God bless you all
Love,
NJ
💜💙
එ්ක ලස්සනයි.... 🤭❤️
ඉතින් ඔයාලා එක්ක share කරගන්න හිතුනා.
ESTÁS LEYENDO
🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ] _Amanda 2_
Romance' නපුර තාවකාලික ආධිපත්‍යය ගෙන ඇයගේ ආදරයට තිත තිබු නමුදු දෛවයට පමණය හැකි එය තිතක් ද, කොමාවක් ද යන්න තහවුරු කරන්න.' ඔයාට මගේ කතා පොත් වලින් ඉස්සෙල්ලම මේ පොතනම් හම්බවුනේ,මේ මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස. ඔයා ඉස්සෙල්ලම මගෙ පළවෙනි පොත කියවන්න ඒ කියන්නෙ "...