26

1.5K 272 19
                                    

⚠️️⚠️️ --------------------------------------⚠️️⚠️️

රාත්‍රී පරිසරයේ දැඩි අඳුර යම්තරමක් පහ කරමින් රාත්‍රී අහසේ අඬ සඳ නැගිලා තිබුනා. ඒ හඳ එළිය කිම් මන්දිරයට වැටිලා තිබුනේ ආදරවන්තයින් දෙදෙනෙක්ගේ පළමු එක්වීමට උදව්වක් වෙමින්. ඒ හඳ එළිය ටේහ්‍යුන්ගේ කාමරේ තිබුනු අඳුර යම් තරමක් මකන්න සමත් වුනා.

ඇරලා තිබුනු ජනේලෙන් සීතල හුළඟක් කාමරයට ආවත් කාමරයේ තිබුනේ උනුසුම් මොහොතක්. නිහඬ ගැඹුරු රාත්‍රිය ජන්ග්කුක්ගේ කෙඳිරීම් වලින් පිරිලා තිබුනා.

එයාගෙ බෙල්ල පුරාත් jawline එක පුරාත් තොල් ගෙනියන ටේහ්‍යුන්ට තවත් ඉඩකඩ සලසමින් ජන්ග්කුක් එයාගෙ බෙල්ල පැත්තට ඇල කරා. දැනෙන වින්දනයට එයා ටේහ්‍යුන්ගේ ශර්ට් එක තදින් මිරිකගෙන හිටියා.

"ම්හ්හ්~" ජන්ග්කුක්ගේ ඒ කෙඳිරිගෑමෙන් එයාගෙ බෙල්ලෙ සංවේදීම තැන ටේහ්‍යුන් හොයාගත්තා. එයා තවත් ඒ තැන උරමිනුත් ලෙව කමිනුත් ජන්ග්කුක්ගෙන් තව කෙඳිරීම් පිට කරගත්තා. එයාගෙ අත් ජන්ග්කුක්ගේ ශර්ට් එක ඇතුලින් එයාගෙ මුලු ඇඟ පුරාම ගෙන ගියේ ජන්ග්කුක්ව හැඟීම් වලින් කුල්මත් කරවලා.

ඉවසිල්ලක් නොතිබුනු ජන්ග්කුක් ඒ අතරේ ටේහ්‍යුන්ගේ ශර්ට් එකේ බට්න් එකින් එක ගලවන්න පටන් ගත්තම ටේහ්‍යුන්ගේ මූනෙ හිනාවක් ඇදුනා.

"ඉවසන්න බැරිද හ්ම්ම්?" ටේහ්‍යුන් ඇහුවේ දිගටම එයාගෙ රාජකාරිය කරමින්.

"ප්ලීස්~ ඩ්-ඩැඩී~" ජන්ග්කුක් එයාට අමතපු විදිහ නිසා ටේහ්‍යුන්ට තේරුනා එයාගෙ බොක්සර් එක තව තද වෙන විදිහ. ටේහ්‍යුන් එයාගෙ ශර්ට් එක ගලවලා පැත්තකට විසි කලා.

"ෆක්!" උඩ බට්න් දෙක ඇරිලා නිරාවරණය වෙලා තිබුනු ජන්ග්කුක්ගේ කිරි සුදු පපු ප්‍රදේශයට ටේහ්‍යුන් ඊළඟට ගමන් කලා.

තවත් මදි වුනු ජන්ග්කුක් එයාගෙ ශර්ට් එකේ ඉතුරු බට්න් ටිකත් ගලවන්න හැදුවත් ටේහ්‍යුන් එයාගෙ අත් මතට අත තියලා නවත්තගත්තා.

"මට ඒක කරන්න දෙන්න love." කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ තොල් වලට නැමිලා ඒවා ආයිත් උද්‍යෝගිමත්ව සිප ගන්න ගමන් බට්න් සේරම ගලවලා ජන්ග්කුක්ගේ ශර්ට් එක කාමරේ මුල්ලකට විසික් කලා.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now