10 කොටස

44 11 1
                                    


💜️ : ඒයි ! මාව අතරිනවා .මම හිටගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන් ! ආවා මෙතන මුක්කු ගහන්න .

💚 : මහ මොකෙද්ද මන්දා ! මුක්කුවක් ගහන්න ආවෙ නැ .පොඩ්ඩක් ඇල්ලුව විතරයි .

ජිමින් ! මොකෝ සද්ද නැත්තෙ ?

💛 : පොත් ටික ඔලුව උඩ තියන් පලවෙනි පීරියඩ් එකම තනි කකුලෙන් හිටන් ඉන්න වෙලා තියෙනකොට තව මොනාද කතා කරන්න තියෙන්නෙ .

ජන්ග් මී එක්ක ආවනම් ඉවරයි ඒ වෙලාවෙ .

💚 : මොනාද උබ කුටු කුටු ගාන්නෙ ?

💛 : මුකුත් නැ .

💜️ : කමක් නෑ ඇපල් ටික හරි ඉතුරුයි නෙ .

💚 : ඒක ඇත්ත . වූසික් ගෙ මල්ලි අපිව ඔයින් අතෑරියා මදැයි .

( ට්‍රින් ...ට්‍රින් ..ට්‍රින්.. 🔔🔔 )

💜️ : හම්මෝ ඇති යාන්තම් .

💚 : හිරිවැටිල වගේ නිකන් .

💛 : දැන්වත් එනවා යන්න . තවත් බැනුම් අහන්න බෑ .

******

Interval ~

කැෆටේරියා එකේ ලමයි කෑම කද්දි , තුන්කට්ටුවත් හෙමීට ගියේ කැෆටේරියා එකටමයි . තුන් දෙනා දොරෙන් ඇතුලට එද්දිම හැමෝම එයාල දිහා බැලුවත් , කලින් දවසෙ සිද්ද වෙච්ච දේ නිසා හැමෝම තම තමන්ගෙ වැඩක් බලාගෙන හිටියා .

කැෆටේරියා එකට ආපු වෙලේ ඉදන් ජිමින් ගේ ඇස් දෙක හෙව්වේ එක කෙනෙක්ව . ඔව් ඒ වෙන කවුරුත් නෙවේ ජන්ග් මී ව . ජිමින්ට ඕන උනා කෙල්ලගෙන් සමාවගන්න . හතර වටේම ඇස් යවලා යවලා අන්තිමට කෙල්ල ව හොයාගන්න ජිමින්ට පුලුවන් උනා .

💛 : ඒ ! ඔයාලා ගිහින් ඉදගන්න . මම පොඩ්ඩක් ගිහින් එන්නම් .

💜️ : ක්..කොහෙ...

අහන්න කලින් මූ ගියානෙ .

💚 : මෙන්න මෙහෙ එනව මට බඩගිනී .

****


Yuna : හරි දැන් ඕක නවත්තගන්න . කොල්ලො එහෙම තමා . ඕකට බැනලා වැඩක් නෑනෙ නිකන් බොරුවට .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdWhere stories live. Discover now