ගොඩක් සමාවෙන්න අප්ඩේට් පරක්කු උනා එක්සෑම් ඉවර උනේ මේ ඊයෙ පෙරේද .🙂💚 : වොට්සන් ?
💜️ : ඔව් කියන්න හෝම්ස් .
💚 : උබටයි මටයි කරන්න වැදගත් පරීස්සනයක් තියෙනවා .වරෙන් යන්න .
💜️ : යමන් .
~~~~~~~~~~
Author P.O.V ~
අකාලෙ වැටුන වැස්සකට අහුවෙලා තෙමුනු ජිමිනුයි ජන්ග් මීයි ගෙට ආවෙ හොබීගෙනුයි ,ජින් ගෙනුයි අවලාද ගොඩක් මැද්දෙ . ජන්ග් මී උඩට ගියාට පස්සෙ ජිමිනුත් හැරුනේ තෙත ඇදුම් මාරු කරගන්න උඩට යන්න .කොල්ලා සුබ නිමිති පෙරටු කර ගෙන දකුනු කකුල තිබ්බ විතරයි..කොහෙම්දෝ ආපු අතක් ජිමින්ගේ කට වැහුවේ තව අත් දෙකක් ජිමින්ව පස්සට ඇදලා ගද්දී..
💛 : ම්ම්ප්ග්..!
ජිමින් කෑගහන්න ට්‍ර්‍යි කලත් ඊට කලින් එයාට හොදටම අහල පුරුදු ඒ කටහඩ විවර උනා .
💚 : සද්ද නැතුව වරෙන් යන්න .උබටයි මටයි ගනුදෙනුවක් තියෙනව බේරගන්න .
💜️ : උබට නෙවේ මටත් තියෙනව .
මුන් දෙන්න මේ එන්නෙ නම් හොදකට නෙවෙයි කියල තේරුනු ජිමින් හිත හදාගත්තේ බෙරේ බැදගත්තනම් දැන් ගහපන් කියල තමන්ටම කියාගන්න ගමන් . කට්ටියම අවෙ පඩිපෙල ලගට ..ජිමින්ව පුදුම කරවලා ජන්කුක් ගිහින් පඩිපෙල යටින් තිබ්බ රහස් දොරක් වගේ එකක් ඇරියා .පඩිපෙල නිසා ඒක කවර් වෙලයි තිබුනේ. ඒක එච්චර පාවිච්චි වෙන්නෙ නැති තැනක් කියල කොල්ලට පලවෙනි බැල්මෙන්ම තේරුනා .වට පිට බල බල සිරිනරබන්න කලින් ටේ ජිමින්ව එතන තිබ්බ පුටුවකට එක්ක ගිහින් ඉන්දෙව්වෙ කොල්ල තුස්නිම්බූත වෙලා බලාන ඉද්දි..
වටේම කලුවරයි..ඒ පොඩි කාමරේට එලිය දෙන්න තිබ්බෙ පුන්චි කහපාට බල්බ් එකක් විතරයි ඒකත් නිකන් පොඩි එලියක් විතරයි . ඒක ගබඩා කාමරයක් වගේ .මේක මෙච්චර පාවිච්චි වෙන්නෙ නැත්තෙ ඒකයි කියල ජිමින් හිත හිත් ඉද්දි එකපාරටම් ටේ ටෝච් එකක් ගැහුවේ ජිමින්ගෙ මූනට ...
YOU ARE READING
ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || Onhold
Fanfictionනොහඳුනන ලෝකයක අතරමන් වී එකිනෙකා වෙනුවෙන් ආදරයේ මං පෙත් විවර කරගනිමින් ... ආදරයත් ❤වගකීමත් අතර සටනක .⚔️ සැඟවුණු රහසක් , අදහා නොගත හැකි විස්මයන් පිරි ලෝකයක් , උරුමකරුවන් , වීරයන් වන වීරයන් සහෝදරත්වෙයෙන් බැඳෙන උන්මාදජනක ගමනක් . Here , The ecstatic in...