23 කොටස

40 11 1
                                    


Author P.O.V ~

" Dowatro ca 'saio !! " 


එකපාරටම ආපු මායාවක් නිසා යොන්ජුන්ගෙ බලය බිඳිලා ගියේ .. සිහිනැතිවෙන්න ඔන්න මෙන්න හිටපු ජිමින් කපාදාපු කෙසෙල් කඳක් වගේ බිමට වැටෙද්දී .





Yeonjun : අහ්ග් ! කවුරු න්ද නුඹ ? රජුගේ මායාව බිඳීමට තරම්  නුඹ කවුරුන්ද ?










" එයින් ඔබට පලක් නොවෙයි රජුනි .මා මාගෙ රාජකාරිය ඉටු කිරීම පමණයි සිදු කරන්නේ . "










ආපහු හුස්ම ගන්න පුලුවන් උන නිසා ලාවට ඇස් ඇරපු ජිමින් දැක්කේ එයාගෙ මූනට එබිලා  ඉන්න කෙනෙක් .එයාගෙ මූනක් හරියට පෙනුනේ නැහැ .බොඳ වෙච්ච ඇස් වලින්  ජිමින් අන්තිමට දැක්කේ  ඒ හිටපු කෙනාගෙ කොල පාට ඇස් දෙක විතරයි . කවුද ඒ ? රාක්ශයෙක්ද  ? නැහැ .ඒ දිග ඇස් පිහාටු එක්ක ලා කොල පාට ඇස් වලින්  ජිමින් දිහා බලන් හිටියේ ගෑනු ලමයෙක් . ඇස් දෙක විතරක් පේන විදිහට එයා එයාගෙ මූණම වහගෙනයි හිටියේ .ඒත් හරිම අහින්සක විදිහට තමන් දිහා බලන් හිටපු ඒ ලාමක ඇස් දෙක ජිමින්ගේ හිතට තදින් කාවැදුනා . හැමදේම කලුපාට වෙලා යන්න කලින් ජිමින් අන්තිමට දැක්කේ ඒ ඇස් දෙක .









Yeonjun : නුඹ කවුරු න් උනත් මට වැඩක් නැහැ . පාතාල ලෝකයේ රජු සමග සටන් වැදීමට ඔබට කිසිවිටෙකත් නොහැකියි . 











" ඔව් .මට ඔබ සමග සටන් කිරීමට නොහැකි වේවි .නමුත් මට ඔබව ආපහු ඔබ සිටිය ලෝකයටම රැගෙන යා හැකියි .
අනාවැකිය සැබෑ වේවි .එය නැවැත්වීමට ඔබට නොහැකියි . දෛවය වෙනස් කිරීමට ඔබට නොහැකියි !! " 








Yeonjun :  mosedio pweryopi ma' !







" secartios ! "


















*******

🌹: හැල්මොනී !? හැල්මොනී ?! මොකක්ද උනේ ඔයාට ?? කෝ බලන්න ..

🌼 : මොකද මේ කෑගහන්නෙ ? මට මුකුත් වෙලා නැහැ .ඇයි මේ කලබලෙන් වගේ ?

🌹: මොකක් ? ඒත්..එතකොට ..ඔප්පා ... ?

❤ : අහ්..හැල්මොනී ඔයාට දැන් හොඳයිද ? මම හිතුවෙ ගොඩක් අමාරුයි කියලා .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || Onholdحيث تعيش القصص. اكتشف الآن