25 කොටස

49 8 2
                                    


මාස 4 කට  පසු ~ ( Author P.O.V )
.
.
.
.
.
.
.
.
.
.

💛  : මියානේ ! මියානෙ ! චොම්මල් මියානෙඅද ..අද..හදිස්සි වැඩක් තිබුනා ඉස්කෝලේ .ඒකයි පරක්කු .

දනිස් දෙකත් අල්ලගෙන හැටට හැටේ හති අරින ජිමින් දිහා මැනේජර් බලන් හිටියේ මේ කොල්ලට  බනිනවද නැද්ද කියලා හිතන ගමන් .ඔන්න ඔහෙ අදත් සමාවදෙනව කියල මෑන් හිතාගත්තා .

Manager :  ආ..හා..කමක් නෑ කමක් නෑ..ඔයා පරක්කු උන පලවෙනි වතාවනම්  මේක නෙවෙයි ඒත් ඔයා තාම ඉස්කෝලෙ යන ලමයෙක් නිසා අව්ලක් නෑ .දැන් ඔය ලමය ඉක්මනට වැඩට යන්න ඔයාගෙ අනිත් යාලුවට වැඩ ගොඩයි .

💛 : කම්සාහම්නිදා ( thank you )

මැනේජර්ට ඔලුව නමලා ස්තූති කරපු ජිමින් ටක්ගාලා ගියේ ස්ටාෆ් රූම් එකට.ටග්ගාලා වැඩ කරන ඇදුම ඇදගත්තු ජිමින් කැප් එකත් දාගන්න ගමන්ම එලියට ගියේ වැඩ පටන්ගන්න .

Ji hoon : ජිමිනා මොකෝ පරක්කු උනේ ? බලහන් අද හෙනට සෙනග මේකෙ .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdWhere stories live. Discover now