( A/N : කතාවෙ ඊලඟ කොටසට කලින් එන්න අපි බ්ලැක් හිල් වලට සවාරියක් යමු .😌✈️ තොප්පි දාගෙන ,ජර්සි දාගෙන එන්න .මෙහෙ ඩින්ගිත්තක් සීතලයි .🥶 )Black hill කියන්නෙ කදුකර බිමක තියෙන ලස්සන පලාතක් .ගොඩක් වෙලාවට මීදුමෙන් වැහිලා තියෙන නිසා ටිකක් සීතලයි .
ඒවගේම මෙහෙ තනිකර කොලම කොල පාටයි .ඒ තරමට ගස් .නිකන් ගස් නෙවෙයි .රූස්ස ගස් .🌲🌲
* මෙයාලා ඇවිදින්න යන කැලෑව මේ වගේ .👇මේකත් හරි අමුතු කැලෑවක් .මේකෙ ස්වභාව සෞන්දර්ය හරි ලස්සනයි වගේම අනිත් තැන්වලට වඩා වෙනස් . ආශිර්වාද ලත් කැලෑවක් වගේ .. මේ මුලු බ්ලැක් හිල් වලින්ම හිම වැටෙන්නෙ නැති එකම එක තැන තමා මේ .ඒකට හේතුව තවමත් හොයාගෙන නැහැ . හේතු හොයන්න තරම් ..මේක එච්චර ප්රසිද්ධ තැනකුත් නෙවෙයි . ලෝකයකින් හැන්ගිලා තියෙන තැනක් .
* අන්තිමට ම මේ තියෙන්නෙ එයාලා ඉන්න ගෙදර .එහෙමත් නැත්නම් හැල්මොනීගෙ ගෙදර 👇. හැල්මොනී එයාගෙ ගෙදර හරිම ලස්සනට තියාගෙන ඉන්නවා . පරණ තාලෙ ගෙදරක් .ගෙදර ට පොඩ්ඩක් ඈතින් වතුර පාරක් ගලනවා .මේ ෆොටෝ එකේ වගේ .🙂🍃
°°°°°°°
කතාවෙ ඊලග කෑල්ලට කලින් මේ කැලෑව ගැන ...පොඩ්ඩක් හිතේ මවාගන්න .🙂🌿🌳ඉස්සරහට ගොඩාක් ඕන වෙයි .
ඊලග එක දෙන්නම් අද රෑට වගේ .😌❤යන්නම් ලව්ලීස් .
මම ᯽DaRkmoo__✍
YOU ARE READING
ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || Onhold
Fanfictionනොහඳුනන ලෝකයක අතරමන් වී එකිනෙකා වෙනුවෙන් ආදරයේ මං පෙත් විවර කරගනිමින් ... ආදරයත් ❤වගකීමත් අතර සටනක .⚔️ සැඟවුණු රහසක් , අදහා නොගත හැකි විස්මයන් පිරි ලෝකයක් , උරුමකරුවන් , වීරයන් වන වීරයන් සහෝදරත්වෙයෙන් බැඳෙන උන්මාදජනක ගමනක් . Here , The ecstatic in...