( A/N : Long ass chapter 🙂👍. නිවිහැනහිල්ලෙ කියවන්න ල ..)
____________________________________________________________________________Eun ha : ජ්..ජිමින්..මාව බිමින් තියන්න .
💛 : .....
Eun ha : ජිමින් ..
💛 : කටවහගන්නවා .
බාතෲම් stall එකේ ඉදන් ජිමින් ආවෙ එලියට .අනිත් අය හිටපු තැනට යන්නේ නැතිව ජිමින් කෙල්ලවත් උස්සගෙන එලියටම ආවා .එලියේ තිබ්බ ගාඩ්න් එකට ආපු කොල්ලා හෙමිහිට ඉයුන් හාව එතන තිබ්බ බන්කුවකින් ඉන්දෙව්වේ පරිස්සමට . කෙල්ලට කතා කරන්න ඕන උනත් ජිමින්ගෙ මූන දැක්කම එයා කටවහන් හිටියේ යකා අවුස්සගන්න ඕන නැති නිසා .
ජිමිනුත් ඉයුන් හා හිටිය බන්කුවේම පැත්තකින් ඉදගත්තේ ..ඉයුන් හා කදුලු පිහිදාගෙන එයාගෙ තැලිච්ච ගවුම හදාගද්දී .. මොනා හරි වෙද්දෙන් කියලා කතා කරන්න කෙල්ල හිතාගත්තා .
Eun ha : ගුමාවො..ජිමින්..
💛 : ඇයි ? ..ඇයි ජැක්සන් ම තෝරගත්තෙ ඔයා ?
මෙච්චර වෙලා සද්ද නැතුව ඉදලා ,ජිමින් කතා කරන්න ගත්තුවම ඉයුන් හා බැලුවේ ජිමින් දිහා .ජිමිනුත් කෙල්ලගේ පැත්තට හැරුනේ එයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න .කෙල්ලගේ ඇස් රතු වෙලා , වෙනදට ලස්සනට හිනා වෙන ඒ ඇස් අද දුකින් පිරිලා..ලොකු හුස්මක් පහලට දාපු ඉයුන් හා ආපහු ඉස්සරහා බලාගත්තේ එයාගෙ හිතේ තියෙන දේවල් කියන්න කලින් .
Eun ha : ඔයා දන්නවද ? ආදරේ කියන්නෙ වෙලාවකට හරි පුදුම දෙයක් . ආදරේ කරන අය අන්ධයි කියලා කතාවකුත් තියනවනෙ .ඒ වගේම තමයි ,කොච්චර උත්සහ කලත් මට මම ආදරේ කරන කෙනෙක්ව අතඅරින්න අමාරුයි .
ජැක්සන් කියන්නෙ නරක කෙනෙක් තමා ..ඒත් කාලයක් එයා මට හොඳින් හිටියා ..ඒ ආදරේට මන් ආස කලා ජිමින් ..තාත්තා නැති මට ,නොදැනුනු ආරක්ශාවක් ආදරයක් එයා ගාවින් දැනුනා .මම ආස කලා ..මම බැඳුනා ඒකට ..එයා කොච්චර බැන්නත් ..මට එයාව අතරින්න බැරි ඒකයි .. හැමතිස්සෙම මම ගොඩාක් උත්සහ කලා..ආපහු එයා මම ලගට එනකන් මම දවස් ගනන් බලන් හිටියා..ඒත් අද .. අද මට හිතෙනවා මේ හැමදේම ඇති කියලා , පස්සෙන් යන සීමාවක් තියෙන්න ඕන නේද ? මට ඇති .මට මහන්සියි ජිමින් .මට තවත් මේක කරන්න බෑ.. මම නවතිනවා.
ESTÁS LEYENDO
ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || Onhold
Fanficනොහඳුනන ලෝකයක අතරමන් වී එකිනෙකා වෙනුවෙන් ආදරයේ මං පෙත් විවර කරගනිමින් ... ආදරයත් ❤වගකීමත් අතර සටනක .⚔️ සැඟවුණු රහසක් , අදහා නොගත හැකි විස්මයන් පිරි ලෝකයක් , උරුමකරුවන් , වීරයන් වන වීරයන් සහෝදරත්වෙයෙන් බැඳෙන උන්මාදජනක ගමනක් . Here , The ecstatic in...