කැලෑවෙන් එලියට ආපු හැමෝම ගෙදර ඇවිත් මහන්සි ඇරියෙ එලියෙ අද ගොඩක් වෙලා හිටපු නිසා . මෙයාලා එනකොට හැල්මොනී මෙයාලට කන්න කෑමත් ලෑස්ති කරලා තිබුනා . ඉතින් හැමෝම කෑම මේසෙන් ඉදගත්තේ කෑම කන්න කියලා . කෑම කන ගමන් ඉස්සෙල්ලම කතාව පටන් ගත්තෙ හැල්මොනී .
🌼 : ඉතින් දැන් යුන්ගි පුතා එහෙම ඉස්කෝලෙ ගිහින් ඉවරයි නේද ?
🖤 : ඔ
ව් ..මම ගිහින් ඉවරයි .
🌼 : ඉතින් දැන් පුතා මොනවද කරන්නෙ ? කැම්පස් යන්නෙ නැද්ද ?
🖤 : කැම්පස් යන්න නම් ලොකුවට අදහසක් නෑ හැල්මොනී මට .මම ඉතින් ..මගෙ මියුසික් පැත්තෙන් තමා යන්න බැලුවෙ .
🌼 : මගෙ පුතාට පුලුවන් .හොඳට වැඩ කරල හොඳ තැනකට එන්න .
🖤 : අනිවාරෙන් හැල්මොනී .
🌼 : එතකොට මේ පොඩි කට්ටියත් තාම ගිහින් ඉවර නැද්ද ?💗 : නැහැ නැහැ .එයාලා තව අවුරුදු දෙකක් යන්න ඕනනෙ .
🌼 : ඔහ් !
💙 : හැල්මොනී ඒක මතක් කරපු එක හොදයි . ඒක නෙවෙයි..දැන් ඔය පොඩි හතර දෙනා මොනවද කරන්නෙ හයි ස්කූල් විශයන් විදිහට .
💜 : මම නම් ආට් පැත්තෙන් යන්න බැලුවෙ . ජන්ග් මීත් ආට් විශයන් කරනවා කිව්වෙ . එහෙම නේද ?
🌹: ඔව් ...මම ආට් major කරන්නෙ .
❤ : ඔයා ඉතින් කොහොමත් ලස්සනට චිත්‍ර අදිනවනෙ .
BẠN ĐANG ĐỌC
ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || Onhold
Fanfictionනොහඳුනන ලෝකයක අතරමන් වී එකිනෙකා වෙනුවෙන් ආදරයේ මං පෙත් විවර කරගනිමින් ... ආදරයත් ❤වගකීමත් අතර සටනක .⚔️ සැඟවුණු රහසක් , අදහා නොගත හැකි විස්මයන් පිරි ලෝකයක් , උරුමකරුවන් , වීරයන් වන වීරයන් සහෝදරත්වෙයෙන් බැඳෙන උන්මාදජනක ගමනක් . Here , The ecstatic in...