27 කොටස

50 7 17
                                    


💛 : ජන්ග් සු මී මම ඔයාට....

දඩාස් 💥

💜️ : මමී ඩෝන්ට් නෝ ඩැඩීස් ගෙටින් හොට් ..ඇට් ද බොඩි ශොප් ඩුයින් සම්තින් අන්හෝලී .. යෝ අයි ..

💛 : .....

💜️ : ..🙂🙂.... මම මොකක් හරි දෙයක් මැද්දට නේද කඩාපැන්නෙ .

ජිමිනුයි ජන්ග් මී යි දෙන්නම බලන් හිටියෙ රෙදි වගේ කුත් කරේ දාගෙන නට නට දොරටත් පයින් ගහගෙන කාමරේට ආපු ජන්කුක්ව . බෝයි ආව විතරයි කෙල්ල මෙච්චර වෙලා ජිමින්ගෙ අත් දෙකේ හිරවෙලා තිබුන තමන්ගේ අත අහකට ඇදල ගත්තා . කෙල්ල නම් චෙරි ගෙඩියවගේ රතු වෙලා .ජිමින් කුකී දිහාබලන් හිටියේ මූව මරන් මැරෙනවද නැත්නම් මූව විතරක් නිකන් වලදානවද කියල හිත හිත . කාගෙවත් සද්දයක් නැති නිසා ජන්ග් මී දඩ බඩ ගාලා නැගිට්ටේ එතනින් යන්න කියලා .

🌹 : අහ් කුකී..ඔයා..මේ..අපි මේ..මම..මේ ආ..අයිස් මේ බේත්

💜️ : ආහා ..මට තේරුනා..මාව ගනන් ගන්න එපා ..ඔයාලා ඔයාලගෙ වැඩේ කරන් යන්නකො ..

💛 : ඔව්..ඒක-

🌹 : නැහැ නැහැ..මගෙ වැඩ ඉවරයි ..මම මේ බෙහෙත් දැම්ම මම යන්නම් එහෙනම්..ගුඩ් නයිට්..ගුඩ් නයිට් ජිමින් ..ගුඩ් නයිට් කුකී...

💛 : ජන්ග් මී..

🌹 : නිදාගන්න එහෙනම් බායි !!

කෙල්ල කාමරෙ දොර වහගෙන එලියට යනකන් ජිමින් කුකී බලන් හිටියෙ කටත් ඇරන් . කෙල්ල ගියපු ගමන් ජිමින් හැරුනෙ කුකී ගෙ දිහාවට .

💜️ : ඒ සොරි සොරි බන්..

💛 : සොරි ?? ඔක්කොම කරල දැන් වරෙම් සොරි කියාගෙන ..උබට මම ..

💜️ : අඩේ අයිස් එකක්..නේද..ඔන්න දියවෙනව..අනේ..අනේ..දීහන් ඕක..

💛 : පිස්සුද .

💜️ : ඇයි ඒ ..අනේ ඕක මගෙ ආසම flavor එක්..

💛 : මේක මගේ..උබ වෙන කාගෙන් හරි ඉල්ලගනින් .

💜️ : හපෝ මල පෙරේතයා..එපා..කාගනිම් තනියෙන් .😑

ජන්කුක් ට රවපු ජිමින් අයිස් එකත් කකාම ආවෙ බැල්කනි එකට ..උඩතට්ටුවට පේන ඈත බිල්ඩින් දිහා බලාගෙන ජිමින් මතක් කලේ ටිකකට කලින් වෙච්ච දේවල් . නොදැනුවත්ම කොල්ලගෙ අත ගියෙ තමන්ගෙ තොලට . ටිකකට කලින් වෙච්ච දේ මතක් වෙද්දි ජිමින්‍ට චූටි හිනාවක් ගියේ ජිමින්ගෙ කන් පෙති ලාවට රතු වෙද්දී .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdDonde viven las historias. Descúbrelo ahora