28 කොටස

78 9 15
                                    


Author P.O.V ~

සුන්දර වසන්තය උදාවෙනවාත් එක්කම මල් බරවුනු පාරවල් වගේම පන වැඩුනු ගස් කොල වලින් සෝල් නගරය තවත් ලස්සනට පෙනුනා .නගරයේ බාල මහලු සියලු දෙනා ඒ සුන්දරත්වය විඳිමින් උදේම තම තමන්ගේ දින චර්‍යාව ආරම්භ කලේ හරිම සතුටකින් .

ඒවගේම වෙනද වගේම අපේ බැන්ග්ටෑන් ෆැමිලි එකත් උදේ පාන්දර ලෑස්ති උනේ දවසේ වැඩ පටන්ගන්න .

සතියක් ගෙවිලා ගියේ හරිම ඉක්මනින් . අද ටේකුක් දෙන්නටම සතුටුයි මොකද crime partner ඉස්කෝලේ එන නිසා . ඒව්ගේම කාටවත් නොකිව්වට ජන්ග් මීටත් මාරම විදිහට සතුටුයි . මොකද ජිමින් ආයෙත් ඉස්කෝලෙ එන නිසා . හතර දෙනාම උදේම ඉස්කෝලෙට ගියේ හරිම සතුටින් .

💚 : ඇති යන්තම් ජිමිනා උබ ඉස්කෝලෙ ආවා අර නාකියා එක්ක සතියක් ඉගෙනගත්ත නේද කියල හිතාගන්නත් බැ .

💜️ : ඔව් ඔව් . උබට ජිමින් ඕනෙ මේ තනි පාලුව මකාගන්න නෙ . උබෙ තක්කඩිකම් ගැන මම නොදන්නව යැ .

🌹 : අනේ මේ විකාර කියවන්න එපා . බලන්න මෝචි ඔයාට කොච්චර වැඩ පාඩු වෙලාද කියල මේ සතියට ..

💛 : හරි අනේ .. ඒ ටික මම කවර් කරගන්නම් .

ඉස්කෝලේ පටන් ගන්න බෙල් එකට කලින් .කට්ටියම මෙතනට වෙලා කයියක් දාගෙන හිටියේ ජිමින් ආයෙත් ඉස්කෝලෙ ආපු එකට සතුටටත් එක්ක .

" අහ්..මියානෙ..මම හිතල නෙවේ කලේ ..මියානෙ "

💜️ : ඒ අර කවුද බන් අර ? නලඟනක් වගේ සල සල ගගා එන්නෙ . අලුත් ලමයෙක් වගේ .

ජන්කුක් එහෙම කියද්දි මෙච්චර වෙලා වෙන කතාවක හිටපු ජිමිනුත් බැලුවෙ කොරිඩෝ එක දිහා . කෙනාව දැකපු ගමන් ජිමින්ට උන් හිටි තැනුත් අමතකයි .

You've reached the end of published parts.

⏰ Last updated: May 31, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdWhere stories live. Discover now