( A/N : ඔයාලා නම් මාරයි ඈ 😐 ඒ ටිකට 200 පන්නලා . මම පොරොන්දු රකින නිසා ඔන්න මේක තෑග්ගක් .
අද ගොඩක් අයගේ pov තියෙනවා . ඒක් නිසා කියවද්දි බලාගෙන .පටලගන්න එපා . )
____________________________________
Hobi p.o.v ❤ ~
මම ටග් ගාලා නැගිටලා ආවෙ පාන්දර ජන්ග් මීව තනියෙන් දාලා ආවා කියලා මතක් උන නිසයි . ජින් හියුන්ග් නම් දැනටමත් නැගිටලා . මන් හෙමිහිට කාමරේට ගියේ ජන්ග් මියා ටත් ගිහින් තව පැය බාගයක්වත් නිදාගන්න කියන්න .මොකද අද සිකුරාදා ,අදත් ඉස්කෝලෙනෙ .ඉස්කෝලෙදි එයාට මහන්සි දැනෙයි . මගෙ නන්ගි ගෙ හිත හරිම හොදයි .මට ආඩම්බරයි එයා ගැන .
❤ : ජන්ග් මියා ...මියානේ මට....
මම කියන්න ගියපු එක ආපහු අනිත්පැත්තට ගිලගත්තේ එයාටත් එහෙමම නින්ද ගිහින් ඉන්නවා දැකලා .ජිමින් කෙල්ලගෙ ඔඩෝක්කුවේ නිදි තාමත් .ජිමින් ට මොනවා නැතත් ඊයේ රෑ දැකපු හීනෙ ගොඩක් තදින් හිතට වැදිල වගේ .තමන්ට අවුරුදු 18 පිරෙන දවසෙම ඒවගෙ දෙයක් දැක්කා කියන්නේ ඉතින් .
ජන්ග් මීට හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ඉන්න අමාරුත් ඇති . මේ කෙල්ලනම් . දැන් ඉතින් මොනා කරන්නද කොට්ටයක් වත් තියනවා .
මන් ගිහින් ජන්ග් මීගෙ බෙල්ල රිදෙන්නෙ නැති වෙන්න කොට්ටෙ තිබ්බේ නැත්නම් පස්සෙ කෙල්ලට බෙල්ලෙ අමාරුවක් එන්න පුලුවන් .
එයාලා දෙන්නා හරි සුවපහසු විදිහට ඉන්නවා . කිසිම අපහසුවක් නැතිව . මගෙ නන්ගිට මෙච්චර ලන් වුනු ඔයා කවුද ජිමින් ? මම දන්නෙ නෑ ..ඔයා කවුද කියලා මම දන්නෙ නෑ .ඒත් මගේ නන්ගිව පරිස්සමින් බලා ගන්න .එච්චරයි අයියා කෙනෙක් විදිහට මම ඉල්ලන්නෙ .
💗 : ඔහ් ..හොබී ඔයා මෙතනද ?
එකපාරටම මම බයවුනේ හියුන්ග් නිසා .
❤ : ඔමෝ ! තව ටිකෙන් හාට් ඇටෑක් එනවා .මොනවද හියුන්ග් කරන්නෙ .
💗 : හෙ හෙ .මියානෙ ..එයාලා ට නින්ද ගිහින් .
❤ : ඔව් .තාම පහමාරයි නෙ තව ටිකක් නිදාගත්ත දෙන් .
ŞİMDİ OKUDUĞUN
ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || Onhold
Hayran Kurguනොහඳුනන ලෝකයක අතරමන් වී එකිනෙකා වෙනුවෙන් ආදරයේ මං පෙත් විවර කරගනිමින් ... ආදරයත් ❤වගකීමත් අතර සටනක .⚔️ සැඟවුණු රහසක් , අදහා නොගත හැකි විස්මයන් පිරි ලෝකයක් , උරුමකරුවන් , වීරයන් වන වීරයන් සහෝදරත්වෙයෙන් බැඳෙන උන්මාදජනක ගමනක් . Here , The ecstatic in...