❄Chapter 05❄

130 20 0
                                        

Taehyung's pov

" අනේ ටේ හියොන්..... යුනි එක ලගටම ආව එකේ මාත් එක්ක මේ assignment එක බාරදෙන්න යමුකෝ...." ( ජන්ග්කුක් )

ආයිෂ්....... මේ පොඩි එකා නම්.......

" මං කාර් එකට වෙලා ඉන්නම් ජන්ග්කුකා ඔයා ඕක දීලා එන්න "

" වේ? දැන් ඉතින් ඩීන් ලගට යන්න බය වෙන්න දෙයක් නෑනේ. ඔයා යුනි එකෙන් අවුට් වෙලා ඉවරයිනේ. 😂"

" ආර්ර්ග්ග්..... අරස්සෝ අරස්සෝ කජා "

නේ නේ... මට ඔම්මගේ බල කිරීමටම high studies කරන්න වුණා. හැබැයි ඒකෙත් පොඩි ආතල් එකක් තිබුණා. යුනිවර්සිටි එකේ හිටපු කෙල්ලොන්ගෙන් බාගෙට බාගයක්ම දාගන්න මේ Kim Taehyung ට පුළුවන් වුණා 😎

Two years ago ~

" කිම් ටේහියුන්ග්........ තමුන්ට මං මේ දෙන last warning එක. ආයෙත් මොකක් හරි නසරාණි වැඩක් කරලා මට තමුන්ව මේ office එක පැත්තේ ගෙන්නගන්න ඉඩ තියන්න එපා. " ( ඩීන් )

" වේ...මං මොනාද කරේ ??? කෙල්ලෙක්ගේ අතින් ඇල්ලුවා කියලා මොනා වෙනවද? "

" හහ්.... කෙල්ලෙක්? තමුසේ මතක තියාගන්නවා ඒ කෙල්ල තමුන්ගේ lecturer කෙනෙක් කියලා. ආයේ මට කියන්න ඉඩ තියන්න එපා. මං තමුන්ව suspend කරන්නේ නැත්තේ මේ year එකේ university එකෙන්ම high marks ගත්ත නිසා. "

" If your lecture is over,can I go now? "

" තමුන් නම් හැදෙන්නේ නෑ.
You can go now. Don't come buy my office room again. This is the last chance "

මං ඩීන්කාරයගේ ඔෆිස් එකෙන් එළියට ඇවිත් කෙලින්ම ගියේ basketball court එකට. පොඩ්ඩක් ලස්සන කෙල්ලෙක්ගේ අතින් ඇල්ලුවා කියලා දියවෙනවද නෑනේ.

Flash back end ~

Yunhi's pov

එකපාරටම මගේ නම කියලා කෑ ගහුවම මං ගැස්සිලා පිටිපස්ස බැලුවේ අහලා පුරුදු කටහඬක් නිසා.

" ජන්ග්කුක් "

ඒත් එයා තනියෙම නෙමෙයි ආවේ. එයත් එක්ක හිටියේ මගේ ඇස්වලට ගොඩක් හුරුපුරුදු රුවක්. ඒ ටේහියුන්ග්. ඔව් ඒ දුඹුරු පාට ඇස් දෙක කොහොම අමතක කරන්න ද? පොඩි කාලේ ඉදන්ම අපි යාලුවෝ වුණත් කවදාවත් නොදැනුන අමුතු හැගීමක් අද එයාව දැක්කම මට දැනුණා. ආයිෂ්.... යුන්හි....... මං මේ මොනාද හිතන්නේ. සමහරවිට ඒ එයාව ගොඩ කාලෙකින් දැකපු නැති නිසා වෙන්න ඇති.

" ජන්ග්කුක් මොකෝ මේ පැත්තේ? පොඩ්ඩක් ඉන්න. මේ ටේහියුන්ග් ඔප්පද... වාහ් කොල්ලා තවත් හැන්ඩි වෙලා " ( ජන්ග්මි )

" කුමාවෝ කුමාවෝ ජන්ග්මියා... ඉතින් දැන් කොල්ලෙක් එහෙම ඇතිනේ. අපි නම් තාම සින්ගල් " ( ටේ )

" අනේ හියොන්.... වටේ ඉන්න ඔක්කොම ගෑනු එක්ක නටලා දැන් කියනවා සින්ගල්ලු....පුහ්..... " ( ජන්ග්කුක් )

" අයිගෝ ජන්ග්කුකා.... මං කෙල්ලන්ගේ පස්සෙන් ගියේ නැහැ. කෙල්ලෝ මගේ පස්සෙන් ආවට මේ අහින්සක මං මොනවා කරන්නද " ( ටේ )

" අරස්සෝ අරස්සෝ... එහෙනම් අපි ගියා. " ( ජන්ග්කුක් )

" මං දන්නවා මං handsome කියලා ඒත් ඔහොම කට ඇරන් බලන් ඉන්න එපා උස්සන් යන්න හිතෙනවා. "

ආයිෂ්...... යුන්හියා...... පිස්සු හැදී ගෙනවත් එනවද? දෙයියනේ..... මොකක් එයා කිව්වේ උස්සන් යන්න හිතෙනවා කියලද ? ඇයි මගේ හදවත කවදාවත් නැතුව මෙච්චර වේගෙන් ගැහෙන්නේ... යුන්හි මෝඩ වෙන්න එපා. ඇහුනනේ ජන්ග්කුක් කියපු එක. ඇයි දෙවියනේ මගේම හිත මාත් එක්ක සෙල්ලම් කරන්නේ?

Author's pov

ජන්ග්කුක් යුන්හිලා හිටපු තැනට ගියේ ටේගේ බලකිරීමටමයි. ඒත් ජන්ග්කුක්ට තේරුණා ඉස්සරහට වෙන්න යන්නේ නම් හොද දෙයක් නෙමෙයි කියලා. කලින් යුන්හි විඳවපු විදිය කාටවත් වඩා හොදින් එයා දැනන් හිටියා. ටේහියුන්ග් තමන්ගෙම සහෝදරයෙක් වගේ වුණාට ජන්ග්කුක්ට ඕනෙ වුණේ නෑ යුන්හිවත් ටේ එක්ක පටලවන්න. ජන්ග්කුක් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ ටේගේ playboy ටයිප් හැසිරීමට. ඒකමයි ජන්ග්කුක් එතනින් ඉක්මනට ආවේ.

හ්ම්ම්........

ඒත් කාටවත් බෑ දෛවයට විරුද්ධ වෙන්න...........

#To be continued

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

Next chapter එක අරන් ඉක්මනින් එන්නම්.

Saranghayeoooo ❤❤❤

Plz vote & comment

- by kooky

❄Yet 2 Come❄ [Completed✔️]Where stories live. Discover now