කතෘගෙ සටහන

902 182 182
                                    

අන්තිම කෑල්ල කියවලා එන්න ඈ. මිස් වෙයි.

මං ගොඩක් දේවල් කියන්න හිතන් හිටියෙ. ඒත් මට ටිකක් කම්මැලි 🥲.

මුලින්ම කතාව ඇතුළෙ කියා ගන්න බැරි ටිකක් කියන්නම් කො.

ඔයාලට මතකද ටේයි ජිමිනුයි බීපු දවස. එදා ජිමින් කෙල්ලෙක් ගැන කියනවා. හැමෝටම ප්‍රශ්නයක් උනා ඒ කෙල්ල කවුද කියලා.

අන්තිම හරියෙ ටේ ජන්කුක් එනකම් බලාගෙන ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අන්තිම හරියෙ ටේ ජන්කුක් එනකම් බලාගෙන ඉන්නවා. එතකොට එයා TV බලනවා.

ඒ ජිමින් කිව්ව නටාලියා මෙයා කියලා අපිට හිතන්න පුලුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ ජිමින් කිව්ව නටාලියා මෙයා කියලා අපිට හිතන්න පුලුවන්. ජීමින් කියන්නෙ models ලගෙ පින්තූර තියාගෙන ඉන්න කෙනෙක්. ඒක කලින් චැප් එකෙ විස්තර කලා. ඉතින් ඒ නටාලියායි මෙතන නටාලියයි එක්කෙනා මයි කියලා හිතන්න පුලුවන්.

දෙක.

දෙක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Dear Athens | TK ✓Where stories live. Discover now