Chapter 02 ❤ : This is a secret 😉

563 74 14
                                    


Coffee shop එකේ ඉඳලා ගෙදර එනකොට හවස 7 විතර වුණා...මං එනකොට ගෙදර අය කෑම කන්න ලෑස්ති වෙනවා...
මමත් wash එකක් දාගන්න හිතාගෙන Bathroom එකට ගියා....
Taehyung දුන්න ලේන්සුව පරිස්සමින් අතින් ගලවලා මම ඒක පරිස්සමට මේසේ උඩින් තිබ්බා..
Wash එකත් දාගෙන කෑමත් කාලා කාමරේට ආව මට එක පාරටම බැලුණෙ මේසෙ තියන ලේන්සුව දිහා...
ලේන්සුවත් අතට අරගෙන ඇඳට වැටුණ මම අද වුණ දේවල් එකින් එක මතක් කළා...
ඒ දේවල් මතක් වෙද්දි මට අමුතුම හැඟීමක් දැනුණේ...

" මෝඩ කෙල්ල . මම රෑට Call එකක් ගන්නවා. එතකොට මේ තුවාලෙට බෙහෙත් දාගෙන තියෙන්න ඕනි හරී...මම මගේ Patients ලා ගැන ගොඩක් හොඳට හොයල බලනවා "

ඒක මතක් වුණ නිසාම මම ඉක්මනටම තුවාලෙට බෙහෙත් දාගත්තා...
ෆෝන් එකත් අරගෙන Handfree එකත් අරගෙන ඇඳ උඩ ඉඳ ගත්තෙ සිංදුවක් අහන්න හිතා ගෙන...
Playlist එකේ සිංදු එකින් එක play වෙලා...අන්තිමට Kim Taehyung ගෙ" Inner child "සිංදුව play වුණා...ඒ සිංදුව වෙනදා අහද්දි දැනුණ හැඟීමට වඩා හාත්පසින්ම වෙනස් හැඟීමකින් මගෙ මුලු හිතම පිරිලා වගේ මට දැනුණේ...

Song එකේ " you're my boy " කියන කොටස Play වෙද්දි මටම නොදැනීම මම අර ලේන්සුව මගේ අත් දෙකින් පපුවට තද කරගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Song එකේ " you're my boy " කියන කොටස Play වෙද්දි මටම නොදැනීම මම අර ලේන්සුව මගේ අත් දෙකින් පපුවට තද කරගෙන...

(" යේෂී !! ඔයා හීන ලෝකෙක ජීවත් වෙන්නෙ..ඒ BTS V නෙවෙයි...එයාල කවදාවත් ඔයාගෙ ඇස් ඉස්සරහට එන්නෙ නැහැ...ඔයා මෙච්චරටම මෝඩ වුණේ කොහොමද ?" )

මම මගේ හිතට ම බැණ ගත්තා...මට මහා අසරණකමක් දැනුණ නිසාම ලොකු හුස්මක් අරගෙන ඇස් දෙක පියාගත්තා...

Memories follow me left and right🎵🎵🎵🎵
I can feel you over here, I can feel you over here 🎶🎶🎶🎶
You take up every corner of my mind (what you gon' do now?)🎶🎶🎶🎶🎵

ඒ මගේ Ringing tone එක....🙊😆
Lee Taehyung මට Call කරනවා කියපු නිසාම මම ඉක්මනට phone එක අතට අරන් Screen එක දිහා බැලුවා....හිතුව වගේම දන්නෙ නැති Number එකක්...
මම උගුරත් පාද ගෙන Call එක Answer කරේ ඇඳේ හරි බරි ගැහිලා ඉඳගෙන...
👧" Hello "
Tae : " Yeoboseyou ! මේ යේෂි නේද ? මම Taehyung "
👧"Yeoboseyou ! ඔව් Mr.Lee මම යේෂි"

Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]Where stories live. Discover now