Chapter 23 ❤ : BTS killer 😱

341 53 6
                                    

" යේෂි ඔයා අඬන්න එපා !!! Tae ඔප්පා එහෙම කළේ අපි දෙන්නට තියන ආදරේට "
Jungkook ඔප්පා කීවෙ Tae ගියාට පස්සෙ...

" Eo !!! දැන් අඬන්න එපා " Hobi ඔප්පා මගෙ ඔලුව අතගාල කීවා...

හැමෝම පුදුම වෙලා හිටියෙ Tae ඔප්පට මේ තරම් කේන්ති ගියපු නිසා....මගේ හිත හොඳටම රිදිලා තිබුණෙ...මට ඕනි වුණා Tae ඔප්පව ඉක්මනට යාලු කර ගන්න....

මම ජින් ඔප්පා ගාවින් අයින් වෙලා පඩිපෙළත් නැගගෙන Tae ඔප්පගෙ කාමරේ ඉස්සරහට ආවා...

" ඔප්පා !!! Mianeh !! මගෙ තමයි වැරැද්ද....මම Jungkook ඔප්පා එක්ක එහෙ යන්න කලින් ඔයාට කියල යන්නයි තිබ්බෙ...Mianeh ඔප්පා !!!! Jebal !!! මාත් එක්ක කතා කරන්නකෝ "
මම දොරට හේත්තු වෙලා එයාට ඇහෙන්න කෑ ගැහුවා...

එතකොටම එතෙන්ට ආවෙ kooky ඔප්පා...

jungkook :
"Hyung !!! මටත් Mianeh..අනික අපි දෙන්න හිතල phone off කර ගත්තෙත් නැහැ...battery බැස්සා "

ඔන්න දැන් මිෂන් එක පටන් ගත්තා😈....Tae ඔප්පව යාලු කරගෙන මිසක් අපි දෙන්නා මෙතනින් නෝ හෙල්ලුම්... Fighting !!!!

අනිත් ඔප්පලත් අන්තිමට එයාලගෙ කාමර වලට ගියේ අපි දෙන්නා Mission එක Complete කරගෙන මිසක් යන්නෙ නැහැ කියල තේරුම් අරගෙන....

Tae ඔප්පා...!!

Tae hyung !!

අපි දෙන්නා බිමත් ඉඳගෙන කොච්චර කතාකරත් Tae ඔප්පා දොර ඇරියෙ නැහැ...හැබැයි එක එක සද්ද නම් දැම්මා...

💜 " JK ඔප්පා මේ !!... Yoongi ඔප්පා නෙවෙයි ගිය ආත්මෙ ගලක් වෙලා ඉඳලා තියෙන්නෙ...මේ ඩයල් එක "

🐰 " දේ දේ !!! ඒක ඇත්ත..."

මෙච්චර කියලත් Tae කියන හිතක් පපුවක් නැති කෙනා ඇහැක් ඇරලාවත් අපි දෙන්නා දිහා බැලුවෙ නැහැ...
දැන් ඉතින් කරන්න තියෙන්නෙ එකම එක දෙයයි....

" යේෂි !!! Acting mood on !! " මම එක පාරටම ඔලුවත් අල්ලගෙන කෙඳිරි ගෑවෙ බොරුවට....

" යේෂි !!! යේෂි Gwenchana ? "
පව් jungkook ඔප්ප නැගිටල මං ළඟට ආවෙ බය වෙලා....
හැබැයි ඉතින් මං එයාට ඇහැක් ගැහුවම එයා වැඩේ තේරුම් ගත්තා....Evil maknae 🙊

Evil maknae  🙊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]Where stories live. Discover now