" Yaaaah !! Hobii hyeong !!! මගේ ෆෝන් එක ගඟට වැටුණා...."
" Mianhae !!!! jeongmal mianhae Tae !!! " Hobi ඔප්පා සමාව ගත්තෙ තමන් අතින් ලොකු වැරැද්දක් වුණා කියන හැඟීමකින්...
" Okay okay !! hyeong ඒක අමතක කරන්න.ඒක අත්වැරුද්දක් නෙ.." Tae කීවෙ Hobii ගෙ පිටට තට්ටුවක් දාන ගමන්...
Hobi : " මං ගාණෙ ඔයාට ෆෝන් එකක් අරන් දෙන්නම් Tae..ඒක ආයෙ හොයා ගත්තත් වැඩක් නැති වෙයි..."
Tae : Hyoeng !! ෆෝන් එක නම් නැති වෙන එක ගාණක් නැහැ...ඒත් කෙල්ලගෙ Number එකයි Photo එකයි...අලුතෙන් ලියපු සිංදුවකුත් තිබුණා ඒකෙ...සිංදුව නම් ආයෙත් ලියන්න පුලුවන්...ඒත් කෙල්ලගෙ පින්තූරෙයි , Number එකයි ??
Hobi : යේෂි ගෙ Number එක වෙන කොහෙවත් ලියාගත්තෙවත් නැද්ද බං ?
Tae : Anioo !! මට අමතක වුණා...Coffee Shop එකේ Card එකක්වත් නැද්ද ඔයා ගාව ?
Hobi : මං ළඟ නැහැ...මං හිතන්නෙ Yoongi ළඟ ඇති...එයා තමයි එදා Pay කළේ...
Tae : Hyeong ගාව තිබුණොත් හොඳයි...Shoot එක ඉවර වෙලා හොයමු...
දෙන්නම Shoot එකට Ready වෙන්න ගියත් Tae හිටියේ දුකින්...
වැඩ ඉවර කරලා Yoongi ඔප්පගෙන් Shop එකේ කාඩ් එක ගැන ඇහුවත් එයාට ඒ ගැන මතකයක් තිබුණෙ නැහැ...හැමතැනම හෙව්වත් හොයා ගන්න පුලුවන් වුණෙත් නැහැ....
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
මම බලන් හිටියේ Taehyung ගෙ Reply එකක් එනකල්...එක පාරටම මේ යකා කොහෙ චුත වුණාද Reply කරන්නෙ නැතිව...
MSG එකත් Seen කරලා...Doctor කෙනෙක් වුණාට මොකද Manners කියල දෙයක් දන්නෙ නැතිද කොහෙද....😬😬මං ඉතින් හිතින් ගෝනි බිල්ලට දෙහි කැපුවා...
A long Time pass ~
හිත් රිදීම් දරා ගැනීම් මැද්දෙ ඒකාකාරීව මගේ ජීවිතේ ගලාගෙන ගියා...ඒත් වෙනදටත් වඩා මගේ ජීවිතේට හිස් බවක් දැනුණා..
ඒ Taehyung නිසා කියල මම පිළිගන්න කැමති නැති වුණත් එයාගෙ Reply එක වෙනුවෙන් මම මාස 3 ක් තිස්සෙම බලාගෙන හිටියා...😢😢
උදේ නැගිටපු ගමන්ම Msg box එක බලන එක මගේ ජීවිතේ කොටසක් වෙලා තිබුණා...
එයාට MSG එකක් දාන්න අනන්තවත් හිතුණත් මගේ ලොකුකම ඒකට ඉඩ දුන්නෙ නැහැ....
මට දැනුණේ මම ලෝක දෙකක අතරමං වෙලා වගේ...
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊