කවුද මේ සාරා ??
මම මොළේ උපරිම ධාරිතාවය දාලා කල්පනා කරද්දී මතක් වුණේ Actress සාරා...එයත් Bighit එකේම Contract එකක් තියන කෙනෙක්...එයා Tae ඔප්පත් එක්ක කතා කරනවා මම මීට කලින් කීප වතාවක්ම දැකලා තියෙනවා...
මම දෙයක් විශ්වාස කරන්නෙ ගොඩක් හොයල බලල වුණත් මේ වෙලාවෙ දි නම් මගෙ හිතට බයක් දැනුණා...
යේෂි ඔයා ඒක ගැන හිතන්න එපා කියලා මගේ උඩු හිත කිව්වට...... යටි හිත මට කිව්වෙම ෂර්ලොක් හෝම්ස් වර්ෂන් එකට එන්ටර් වෙලා ටිකක් හොයල බලන්න යේෂි කියලා...
( Author POV : යේෂි දැනගෙන හිටියෙ නැහැ පපඩම් මූණි ඒ කතාව කීවේ යේෂි හැංගිලා ඉන්නවා දැකලම තමයි කියලා...අසරණ යේෂි !! යස වැඩේ 😎 )
Tae ඔප්පා Sure වුණාට සාරා කියන කෙනාව Sure කරන්න පුලුවන්ද කියල දන්නෙ නැහැනෙ නේ ? 💭💭💭
මම ඒ වගේ මනස්ගාත හිත හිතම Car park එකට ආවා...Tae ඔප්පා එතකොට Call එකක්...ඒත් මම එනවා දැකලා එයා ඉක්මනට Conversation එක නතර කළා...
සාරා වෙන්න ඇති !!! 💭 මගේ කුපාඩි හිත කෑ ගහනවා...
🐯 "Jagiya !!! මෙච්චර ලේට් වුණේ මොකද ?"
Tae ඔප්පා එයාගෙ boxy smile එක දාගෙන මං ඉස්සරහට ආවා...
Jagiya !! Jagiya !! එයා මට ඒ වචනෙන් කතා කරපු පළවෙනි වතාව....
' අද ඔය වචනෙ කියන්න ඇත්තෙ මට Call එක ඇහුණා කියල හිතා ගෙන වෙන්න ඇති 💭💭💭
කිසිම පදනමක් නැතිවනේ මගෙ හිත මේ ඔලමොට්ටල අදහස් දෙන්නෙ මට...💜"Mianhe ඔප්පා !! Concert එකේ Document ටිකක් check කරා...ඒක නිසයි පරක්කු වුණේ "
මම ඉතින් පත බොරුවක් කිව්වා...
🐯" මට මහන්සි !! ඔයාට Drive කරන්න පුලුවන්ද ? "
ඔප්පා කීවෙ Car එකෙන් ඉඳගන්න ගමන්..
💜 " දේ !!! මං Drive කරන්නම් "
මඟක් දුර යනකොට Tae ඔප්පට හොඳටම නින්ද ගිහින්...පුංචි ළමයෙක් වගේ සනීපෙට නිදි....
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊