මට දැනුණෙ ඔලුව උඩ ලොකු බරක් තියනව වගේ අපහසුවක්....
අමාරුවෙන් ඇස් විවර කරපු මට තේරුම් ගියේ මම මේ ඉන්නෙ ඇඳක් උඩ කියලා....ඇස් දෙක එහෙ මෙහෙ කරල බලද්දි මේ Tae ඔප්පගෙ රූම් එක කියල අඳුර ගන්න අමාරු වුණේ නැහැ....
ඉතින් මම ඉක්මනින්ම බ්ලැන්කට් එකත් අයින් කරල නැගිටින්න හදනවත් එක්කම ඇහුණෙ Jimin ඔප්පගෙ කටහඬ...." Yaaah !!! මැඩම් අඩියක් හෙල්ලෙන්නෙ නැහැ ඔතනින්...." ඇඳ ගාව තිබුණ පුටුවක වාඩි වෙලා හිටිය Jimin ඔප්පා මට එහෙම කිව්වෙ දැඩි හඬකින්....එයාට යකා නැගලද කොහෙද !!
💜 " ඔප්පා !! මොකද වුණේ ? "
මම ඇහුවෙ මට කිසි දෙයක් තේරුණේ නැති නිසා...
" Mwo ?? ඒක අහන්න ඕනි අපි !!! මොකක්ද කළේ ඔයා යේෂී ?"
ඔප්පා වෙනද මාත් එක්ක බොරුවට රණ්ඩු වුණාත් කවදාවත් මෙහෙම සැරෙන් කතා කරලා නැහැ...එතකොටම කාමරේ ඇතුළට ආවෙ Jungkook ඔප්පා.... එයත් මං දිහා බැලුවෙවත් නැහැ...😔
💜 Jungkooky ඔප්පා !!!
දේ !!!
එයා එක කීවෙ මූණට දමලා ගහනවා වගේ....මගෙ හිත රිදුණා💔...හැබැයි මම ඒක පෙන්නන්න ගියෙ නැහැ...
මං දිහා නොබලම Jungkook ඔප්පා ගිහින් ජීමින්ශි ගාවින් වාඩි වුණා...
මම එයාල දෙන්නා දිහා බලා ගෙන හිටියෙ වෙනදා වගේ මාත් එක්ක කතා කරයි කියලා....
හැබැයි වැඩේ කියන්නෙ දෙන්නම මුණවල් රතු පාට කරගෙන එයාලගෙ ලෝක වල....
ඒ වෙලාවෙදි දොරෙන් මතු වුණේ Namjoon ඔප්පා....මට සතුටු හිතුණා එයා හරි මාත් එක්ක කතා කරයි කියලා... ඒත් එයත් මාත් එක්ක තරහින් ඉන්නෙ කියලා මූණ දැක්කම කියන්න පුලුවන්...
.චපාති , පරාටා වගේ ඒවත් පුච්චන්න පුලුවන් වෙයි එයාගෙ මූණට දාලා...හොඳටම රත් වෙලා වගේ මාත් එක්ක කේන්තියටමද කොහෙද....
" ආ මේක බොනවා !! " RM ඔප්පා මට දුන්නෙ සුප් එකක් දාපු බෝල් එකක්...
එයාල හැමෝම මාත් එක්ක තරහ වෙලා... 😔මං දන්නව ඒ ඇයි කියලා....ඒත් මට ඕනි වුණේ එයාලට කරදරයක් නොකර ඒ ප්‍රශ්නෙ විසඳන්න විතරයිනෙ....
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊