( මට ඒක හම්බුණා...ඒක තිබුණේ පරිස්සමට Wrap කරලා.... wrapping එක ගලවලා දාපු මම ඒක මූණට ලං කර ගන්නවත් එක්කම මට දැනුනෙ මහ අමුතු සැරක්...ඉතින් මම ක්ෂණිකව ඒක විසික් කරල දැම්මෙ තත්ත්පරයක් වත් හිතන්නෙ නැතිව..... )ඔප්පා Singularity performence එකට දාන Mask එකින් කොහොමද සැර ගඳක් එන්නෙ ? මම ආපහු Mask එක අහුලගෙන ප්රවේශමින් සුවඳ බැලුවෙ ඒක සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වලින් එන සැරකට සමාන නොවුණ නිසා....
ඔව් ඒ සල්ෆර් වලින් එනවා වගේ සැර සුවඳක් !!! මම Mask එකේ මුහුණ තියවෙන පැත්ත අල්ලලා බැලුවෙ මතුපිටත් අමුතුවට පෙනුන නිසා....එතකොට මගේ අතේ මොකද්දො දියරයක් වගේ ගෑවුණා....දෙවියනේ !!!! ඒ බැටරි ඇසිඩ්....කවුරුහරි මේ Mask එකට Battery ඇසිඩ් Apply කරලා...එතකොට ඔප්පගෙ Skin එක ඩැමේජ් වෙනවානෙ....
හෙට දවසම පෙර පුහුණු වීම් කරනවා..මේ Mask එක එළියට ගන්නෙ එතකොට...කිසි කෙනෙක් මේ Mask එකක් ගැන විශේෂයෙන් හොයල බලන්නෙ නැහැනෙ...ඔප්පා වුණත් Performence එකේදී Mask එක එක පාරටම දා ගන්නවා....අධි සාණ්ද්‍ර Battery acid වලට පුලුවන් අපේ Skin එක පුච්චන්න...ඒ කැළල් මතු වෙනවා විනාඩි කිහිපයක් ඇතුළත....මම මේක දැක්කෙ නැතිනම් හෙට ඔප්පගෙ මූණ !!!! එයාට මහන්සි වෙලා Dance කරනව මිසක් මේව ගැන හිතන්න වෙලාවක් නැහැනෙ....
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊