" Jinjja !? යේෂිට කිව්වාද ඒක ? කොහෙදිද ? කොහොමද ? එයා මොකද්ද කීවේ ? "
තෙත කොණ්ඩෙ තුවායකින් පිහදදා ඉන්න Tae ගෙන් ප්‍රශ්න වැලක් ඇහුවෙ Jiminssi...
" Yaa !! Taehyungii මෙන්න මේ පැරසිටමෝල් පෙති දෙක බීලා ඉන්න ඉස්සෙල්ලම...හොඳටම තෙමිලානෙ ආවෙ..උණ හැදෙයි "
Jin ඔප්පා කිව්වෙ Tae ගෙ අතට පැරසිටමෝල් පෙති දෙකක් එක්ක වතුර වීදුරුවක් දෙන ගමන්...
Namjoon : " යේෂිටත් ගිහින් දෙන්න වෙයි..එයත් තෙමිලනෙ "
"දේ !! දේ !! මම ගිහින් බලලා එන්නම්..."
jungkooky එකපාරටම නැගිට්ටා... යේෂි එයාගෙ හොඳම යාලුවනෙ ඉතින්...
" එක්කො කතාව අහලම යනවා " jungkooky ආහපු ඉඳගත්තෙ Tae කියන්න යන කතාව අහන්න ඕනි නිසා...
Yoongi : යේෂිට msg එකක් දැම්මද Tae ?
Tae : anio !! තාම නැහැ...
Hobi : කියන්නකො මොකද්ද වුණේ...මං ඒත් ඔයා එනකල් හිටියෙ විස්තරේ අහන්න....කොහොමද ඇහුවෙ යේෂිගෙන් ?
Hobi ඔප්පා ඇහුවෙ හිනා වෙවී....
Tae : ( bla bla bla bla ) ........එතකොට මං කිව්වා යේෂි salangheyeo කියලා....එයා ඇස් දෙකත් ලොකු කරලා මං දිහා බලන් ඉඳලා මාවත් තල්ලු කරල වැස්සෙම ගඟ පැත්තට දිව්වා...
Jin : ගඟට පනින්න ???
Jungkooky : Jinhyeong !!!!! 😡
Jin : දේ ! දේ ! 😆
Tae : මටත් ඉතින් එහෙම හිතුණා Jin hyeong ...මම දුවගෙන ළඟට ගියාට පස්සෙ දැක්කෙ කෙල්ල ඉකි ගගහ අඬනවා hyeong ! මට තේරුණා අඬන්නෙ ඇයි කියලා...මම එයාගෙන් ඇහුවා ඉතින් මොකද හිතන්නෙ කියලා....
Jiminaaaaa !! ඔහොම බලන් එපා ඕයි..හිනා යනවා...
Tae කතාව නතර කරලා කිව්වෙ කට අතින් වහගෙන හිනා නොවී ඉන්න try කරන jiminssi ට.....
Junkooky නම් emotional වෙලා වගේ අහන් ඉන්නෙ ඇස් දෙකත් ලොකු කරන්...
Tae : එයා ගොඩක් sensitive කෙනෙක් නිසාද මන්දා අඬනවා අඬනවා ඉවරයක් නැහැ...මට හිතා ගන්න බැරුව මං එයාට back hug එකක් දුන්නා..එතකොට තමයි කෙල්ල " ඔප්පා " කියල කිව්වෙ....
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊