Selenophile ......
මේක සාමාන්‍ය Love story එකක් ඉතින් 🙈🙈🙈
Main character එක යේෂී...එයාගෙ චරිතෙ ගත්තොත් මට ඕනි වුණේ නිතරම එයාව Strong girl කෙනෙක් විදිහට පෙන්නන්න...
මොකද එයා BTS Army කෙනෙක් නිසා....මට ඕනි වුණා යේෂිගෙන් ඔයාලගෙ ජීවිතේට මොකක් හරි හොඳ ආදර්ශයක් දෙන්න...මම හිතනව මම ඒක සාර්ථකව කරා කියලා...
BTS ඔප්පල ගැන ඉතින් කියන්න දෙයක් නැහැනෙ...ඔයාල කියන්න මගේ කතාවෙන් එයාලට සාධාරණයක් වුණාද නැතිද කියලා...මම ඒක දැන ගන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා...
මේක මගේ පළවෙනි Story එක...මම මුලින්ම හිතුවෙ දහ දෙනෙක් 1st Chapter එක කියෙව්වොත් දිගටම ලියනවා කියලා...මං හිතුවට වඩා ගොඩාක් අය කතාව කියෙව්වා...මට ඒකට මාර සතුටුයි...
" යේෂි අක්කි Ff එකක් ලියන්න idea එකක් නැතිද " කියලා මට මේක ලියන්න මුලින්ම අදහස දුන්නෙ මගේ හසිනි නංඟා....
එයා හැම Chap එකටම ලස්සනම ලස්සන Comment එකක් දුන්නා...Hasiii...ඔයාගෙ යේෂි අක්කි ඔයාට ආදරෙයි !!! ඒ වගේම Thank you sooooo much ❤😢
මේ කතාව නිසා මගේ ජීවිතේට ලස්සන යාලුවෝ කීප දෙනෙක්ම හම්බුණා...
" අක්කි කතාවෙ අප්ඩේට් කොයිද ? "
" මං ඔයාගෙ කතාවට ගොඩක් කැමතියි "එයාල හැමෝම ලස්සන කමෙන්ට් දුන්නා මට...වෝට් කළා....මට ලස්සන Covers හදලා දුන්නා....
ඉතින් යේෂි ඔයාලට ගොඩාරියක් ආදරෙයි....ගොඩාරියක් Thank youuu !!!
අනේ මං මේ කතාවට කියා ගන්න බැරි තරම් ආදරෙයි.....😢❤
මට Taehyung ගෙ යේෂිගෙ කතාව ඉවර කරන්න ලෝබයි අප්පා...😄😄😄
ඉතින් Guys !!! දවසක තව අලුත් කතාවකින් හම්බෙමු එහෙනම්...
Love yourself
Speak yourself
Chase your dreams
Good luck !!!!Sarangheyo !!! Borahae !! 💜
I'm
Yeshi ~
A BTS army girl
Writing with love to my Moon....Thank you My love
for giving a smile
to my dying soul
on a seasonless day♡ Selenophile ♡
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊