" යේෂී !!! හිමින් යන්න දරුවෝ "
ඒ කටහඬ ඔම්මාගෙ...ඔව් ඔව් Taehyung ssi ගෙ ඔම්මා තමා...
මට මේ Uni එකට යන්න පරක්කු වෙලා තියෙන්නෙ....
පළවෙනි දවසෙම පරක්කු වෙලා ගිහින් නම්බුව ලෙෆ්ට් කර ගන්න ඕනි නැහැනෙ..💜 " දේ ඔම්මා !!! කුමාවෝයෝ අද ආවට..ඒක මට ලොකු උදව්වක් ඔම්මා !!! "
ඔම්මට හග් එකකුත් දීලා මම Car key එකත් අරන් දුවගෙන ගියේ කාර් එක ගාවට.....
Concert එක ඉවර වෙලා මාස කීපයක් ගත වුණත් අදටත් K pop industry එකේ Hot gossip එක Tae ඔප්පා මට Propose කරපු එක...
සමහරු මට හදවතින්ම සුබ පැතුවා...සමහරුන්ට නම් ඒ තරම් සතුටක් නැහැ.....ඒක ලෝකෙ හැටිනෙ....
ඒ වගේම Jungkook ඔප්පාගෙයි මගෙයි සිංදුව මේ දවස්වල ගොඩක් Chart වල play වුණා....
මේ මාස ටිකට මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වුණා හොඳ විදිහට....මම මගෙ Degree එකත් සම්පූර්ණ කර ගත්තා සාර්ථකව...
මගේ හීනෙත් හැබෑ වුණා...
මම දැන් Konkuk Uni එකේ ව්‍යාපාර පරිපාලනය ( මානව සම්පත් ) පිළිබඳ ආධුනික කථිකාචාර්යවරියක්....Yaaaah !!! මම ගොඩක් වැඩ කරනව මෙහෙ ඉඳන්....තාමත් මගේ ෆුල් ටයිම් රස්සාව Tae ඔප්පගෙ Artist manager ම තමයි....ඊට අමතරව ඉතින් ලෙක්චර් කෙනෙක් !!!!!!
හොඳම දේ මොකක්ද දන්නවද මගෙ උපාධි උත්සවේ දවස BTS ඔප්පල ඇවිත් අන්තිමට ඒක Fan sign event එකක් කරපු එක....!!! එදා නම් මට හිනා වෙලාම එපා වුණා...
සෙමිත් දැන් ප්‍රසිද්ධ Privet Hospital Group එකක HR manager කෙනෙක්...
ගෙවිච්ච කාලෙ මතක් කර කර මම ආවේ Uni එකට....කාර් එකත් පාක් කරල Office එකේ Sign එකත් දාලා මම පොත් ටිකත් අරන් ඉක්මන් ගමනින් ආවෙ ලෙක්චර් හෝල් එක ළඟට....
ලොකු හුස්මකුත් අරන් කොන්දත් කෙලින් කරගෙන මම හෝල් එක ඇතුළට ආවෙ මූණත් හිනාවකින් සරසගෙනමයි....
පළවෙනි දවසෙ වෙඩි වගේ එන්ටර් වෙන්න එපැයි නේ !? 🙈
මම එනකොට එකපාරටම Students ලගෙ කසු කුසුව නතර වුණා....
ඇත්තම කිව්වොත් එයාල මං දිහා බලන් හිටියේ පුදුමෙන් වගේ...💜 " Annyeonhaseyo !!! මම යේෂිණී...මම ශ්‍රී ලංකාවෙ කෙනෙක්...මමත් ඔයාල වගේම මේ යුනිවසිටි එකේ ඉගෙන ගත්තෙ...ම්ම්ම්ම්....මම අද ඉඳන් ඔයාලගෙ ව්‍යාපාර පරිපාලනය ( මානව සම්පත් ) පිළිබඳ කථිකාචාර්යවරිය විදිහට වැඩ කරනවා...සතියකට වතාවක් ඔයාලට මගෙ පංති වලට සහභාගී වෙන්න පුලුවන්..."
YOU ARE READING
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]
Fanfictionනුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18 # world : # 191out of 38 k stories ( When end day of story ) don't copy 😊