Chapter 24 ❤ : Unclear

291 50 4
                                    

එදාට Taehyung Concert එකේ Sing කරන්නෙ නැහැ...එච්චරයි !!! " 📩📩📩📩📩📩📩📩

ඒ msg එක දැක්ක ගමන් මගේ ඇස්වල කඳුලු පිරුණෙ කේන්තියට....මට හිතුණෙ මේ දේ කරන කෙනාව හොයාගෙන ගිහින් හොඳ කනේ පාරක් ගහන්න...

මට තිබුණෙ ඒ තරම් තරහක්....මොකද එයා මේ අපහාස කරන්නෙ මගේ මුලු ආත්මෙටම....

ඔප්පලට මේක කීව නම් මං දන්නවා මේක කරන කෙනාට හොඳ පාඩමක් උගන්නයි...
ඒත් දැන් තත්ත්වෙ වෙනස්...
මේක බලාගන්න වෙන්නෙ මටමයි...අඩුම තරමෙ Concert එක ඉවර වෙනකල්වත්....

Tae ඔප්පා අනිවාර්යෙන්ම අනිද්දා Sing කරන්නම ඕනි !!!!

මම සිකියුරිටි Unit එකටත් ගිහින් වැඩිපුර ආරක්ෂාවක් ඉල්ලලා Staff room එකට ආවා...

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

" Tae hyeong !!! ඔයාව විශ්වාසයිද දොන්සන්ග්ට මේක දරා ගන්න පුලුවන් වෙයි කියලා.. ? "
Jungkooky කිව්වෙ කණ්ණාඩියෙන් පේන තමන්ගෙ ප්‍රතිබිම්බ දිහා බලාගෙන...

ඊට පිටිපස්සෙන් අනිත් ඔප්පල ඉඳගෙන හිටියෙ මේ කතාවට අවධානය දීගෙනමයි....

" ඒත් මේක තමයි මට ජීවිත කාලෙටම හම්බෙන හොඳම අවස්ථාව...ඒක miss කරගන්න බැහැ "
Taehyung කීවෙ ලොකුම ලොකු විශ්වාසෙකින්...

Jimin :
PD nim ගෙන් ඇහුවද ඔයා ??

Namjoon :
එයා තමයි ඕක කිව්වෙ මෙයාට ?

Yoongi :
Jinjja ? ඒක හරි කියමුකො...හැබැයි Army ලා ඔයාගෙ තීරණේ ගැන කලබල වෙයි...

Hobi ඔප්පා ඒ කතාව අනුමත කරල Tae ඔප්පා දිහා බැලුවෙ එයාගෙ උත්තරේ මොකද්ද කියල කුතුහලයෙන්...

Tae :
"දේ !!! එයාල කලබල වෙයි...හැබැයි Army මාව තේරුම් ගයි...මං එක්ක ඉඳී hyung...එයාලත් සතුටු වෙයි "

Jin :
Yaaaa !! එහෙම වෙයි අනිවාර්යෙන්ම...අපි 6 දෙනත් ඔයා එක්ක ඉන්නවනෙ....හැමදේම හොඳින් වෙයි Taehyung !!

සහෝදරයෝ 7 දෙනා කතාව නවත්තල ලෑස්ති වුණේ ආයෙත් Dorm එකට පිටත් වෙන්න...මොකද හෙට දවස පෙර පුහුණුවීම් වලට වෙන් කරල තිබ්බ විශේෂ දවසක්....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]Where stories live. Discover now