Chapter 11 ❤ : Rain !! It's hurt me

371 53 23
                                    

Uni එකෙන් පිටත් වුණ Jin ඔප්පා Dorm එකට යන අතරමඟදීම call එකක් ගත්තෙ Taehyung ට...

Tae : " කියන්න Hyeong !! එයාව හම්බුණාද ? "

Jin : " Eo Eo !!! එයා හිටියා...මාත් එක්ක Sing කරත් එක්ක..දක්ෂ කෙල්ලක් එයා නම් !!! "

Tae : " jinjja !!? මාත් මේ Dorm එකට එන ගමන් ඉන්නෙ...මට මුලු විස්තරේම ඕනි ආ ? Dorm එකේදි කතා කරමු Hyeong !! "

Tae ගෙ කටහඬේ තිබුණෙ නොයිවසිල්ලක්...ඒ ඇයි කියල Jin ඔප්පා හොඳටම දන්නවා...

Time pass ~

Jin ඔප්පා Dorm එකට එනකොට Tae ත් Dorm එකට ඇවිල්ලා හිටියෙ...

Tae : Hyeong කියන්නකො ඉතින්...එයා හොඳින්ද ?

Tae ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන...

Jin : ඔව් !!! මාත් එක්ක අද Sing කළා...මට එන අතරමඟදී තමයි මතක් වුණේ...කවුරුහරි Vedio එක Social meadia Upload කරයි කියලා...Weverse Moment එකක් Share කරන්න ඕනි ඒක නිසා...නැත්තං කෙල්ල ගැන අකුරක් නෑර හොයයි කට්ටිය.."

Jin ඔප්පා හැමදේම කතා වුණේ members ලා ඉන්න තැනමයි...මොකද හැමෝටම ඕනි වුණා Tae ගෙ ආදරේ එයාට හොයල දෙන්න...😌❤

Jungkook : " Woow !! යේෂි දොන්සන්ග්ට හොඳට Sing කරන්නත් පුලුවන්නෙ...මටත් එයා එක්ක සිංදුවක් කියන්න හිතෙනව අප්පා..."

Yoongi : Jin hyeong !! යේෂිගෙ Number එක හොයා ගත්තද ?

Jin : Yaaaa yaaaa !! දන්නවනෙ Kim Seokjin ගෙ වැඩ....Director ගෙන් Freshermen's name
list ඉල්ලුවම දුන්නා...මං ක්ෂණික Photo එකක් ගහගත්තා ඉතින් ....

Jin කීවේ Tae ට එයාගෙ ෆෝන් එක දෙන ගමන්...

Namjoon : " යේෂිට කතා කරනවද ? "

ඔප්පා ඇහුවෙ බර කල්පනාවක ඉන්න Tae දිහා බලලා...

Tae : Anio !!!

Tae ඒක කිව්වෙ දුකින්...එයා එහෙම කීවෙ ඇයි කියල හැමෝම පුදුමෙන් වගේ ඇහුවා...

Tae : Lee Taehyung කොහොමද එයාගෙ Num එක හොයාගන්නෙ ? ...එයා කලබල වෙයි...ජින් ඔප්පාගෙන් ඉල්ල ගත්තා කියන්නද ? ඒක හරියන්නෙ නැහැ hyeong !!

Jin : මම මාෆියා බොස් වගේ ගිහින් Name list එක අරන් Num එක හොයා ගත්ත එක අපරාදෙ ද එතකොට ?

Selenophile : I fell in love with the moon...Secretly ❤ [ COMPLETED ]Where stories live. Discover now