🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷YIBO P.O.V💚
ඩැරන් එක්ක පූල් බාර් ගගහා හිටියෙ යීබෝ හෙන උනන්දුවෙන් එයට අවදානය දීගෙන.. දවස තිස්සෙම පිස්ටල් එක්ක සෙල්ලම් දාන යීබෝට විවේකයක් තියෙන්නෙ හවස හයෙන් පස්සෙ.. විවේක කාලයට යීබෝ කරන්නෙම එක්කො pool bar ගහනවා නැත්තම් swimming
කරනවා එහෙමත් නැත්තම් 4N එකෙන් ගේම් ගහනවා.. ඉතින් අදත් වෙනද වගේම යීබෝ ඩැරන් එක්ක පූල් බාර් ගහන්න සෙට් වුනේ උදේ ඉදන් මහන්සි වෙලා දැන් විවේකයක් ලැබුන හන්දා..."" මම දින්නොත් උබ මොනාද දෙන්නෙ මට..""
යීබෝ ඩැරන්ට එහෙම කිව්වෙ තියුණු බැල්මක් හෙලලා..
"" උබ මොකාටද එන්න හදන්නෙ..""
"" යකාට එන්න යන්නෙ..""
යීබෝ හිනා වෙන්න ගත්තම.. ඩැරන් හිස් බැල්මක් දාන් හිටියෙ යීබෝ දිහා බලන්..ඒ එක්කම එතනට දුවන් ආවේ චෙන්..
"" ලොකු අයියෙ...ලොකු අයියෙ..""
චෙන් යීබෝ ලගට ඇවිත් කතා කරාම.. යීබෝ සෙල්ලම නතර කරල චෙන් දිහාට ඇස් යොමු කරා..
"" මොකද බං..""
"" අයිය කියපු විදිහටම මම අදත් ගිහින් බැලුව..""
"" එයා හිටියද ""
"" නෑනෙ අයියෙ අදත් ගේ වහල දාල..""
"" හ්ම් ආයෙ යන්න ඕන නෑ එහෙ.. එයා ලැජ්ජාවටම ගෙවල් අතෑරල යන්න ඇති..""
යීබෝගෙ මූණම අදුරු වෙලා.. සෙල්ලම් කරන එක නතර කරපු යීබෝ සැටියෙන් ගිහිල්ල ඉද ගත්තා.. යීබෝගෙ මේ වෙනස ඩැරන් වගේම චෙන් බලන් හිටියෙ අමුතු විදිහකට..
"" හරි අයියෙ..""
චෙන් එතනින් යන්න යද්දි.. ඩැරන් ඇවිත් යීබෝ ලගින් ඉද ගත්තා..
YOU ARE READING
THE MISTAKE OF LOVE [completed]
Fanfictionඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..😢💔