✳️CHAPTER 47✳️

2.2K 311 84
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

අලි ගල් පොත්තක් උඩ නිදාගෙන හිටපු මම.. අදුර වැටීගෙන එන වළාකුලු දිහා බැලුවෙ ඇස් පොඩි කරගෙන.. මගෙ මුලු ගතම සීතල වෙලා ගියෙ ඇදන් හිටපු නයිට් ඩ්‍රෙස් එක ලේ වලින් නැහැවිලා තියෙනවා අහම්බෙන් දකිද්දි.."" මේ කාගෙද ලේ.."" මම මගේ බඩ වගේම මුලු ඇගම අත ගාල බැලුවෙ මට ඩැමේජ් එකක් වෙලා කියල හිතල..

ඒත් මගේ ඇගට හිරීමක්වත් වෙලා නෑ.. මගෙ ඇස් පිස්සුවෙන් වගේ වට පිටාවට ගියෙ ඊට පස්සෙ.. හිත කෑලි කෑලි වලට සුණු විසුනු වෙලා ගියෙ බිම වැටිල ලේ වලින් නැහැවිලා ඉන්න බෝව දැකල..

"" අනේ යීබෝ.......""

මම බිම වැටි වැටි එයා ලගට ගිහින් කිසි හැල හොල්මනක් නැති එයාගෙ ඔලුව අරන් මගේ උකුල උඩින් තියා ගත්තෙ ඉකි ගගහා අඬමින්..

"" මොකද්ද උනේ රත්තරනේ.. යීබෝ අනේ ඇස් අරින්න..""

මම එයාගෙ කොපුලකට ගගහා කතා කරත් එයා ඇස් අරිනවා තියා හුස්ම ගන්නෙවත් නෑ..

"" ඌ අපායට ගිහින් ඉවරයි..""

මන් ලගට ඇවිත් හිට ගත්ත කෙනා කවුද බලන්න මම අලුව උස්සද්දි ඒ හිටියෙ "" ජැක්සන්.."" මම කදුළු අතරින් ඌ දිහා මරන් කන්න වගේ බලන් ඉද්දි.. ඌ කරේ කට කොනින් හිනා උන එක..

"" උබ තිරිසන් බල්ලා.. මගේ යීබෝට කොහොමද එහෙම කරේ..""

"" පොඩි දෙයයි කරේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" පොඩි දෙයයි කරේ..ඩිශූම් ඩිශූම් ගාල මෙන්න මෙතනටම තිබ්බ..""

"" නෑ.......................""

ඌ පපුවට පිස්ටල් එක තියන් මෙතනට වෙඩි තිබ්බ කියද්දි.. මම යීබෝව බදාගෙන කෑ ගැහුවා.. මගෙ පපුව පැලිලා මැරෙයි දෙයියනේ..

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now