✳️CHAPTER 22✳️

2.2K 341 73
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

මම මගේ පවුල එක්ක සතියක කාලයක් වෙනවා දැන් එකට ඉන්නෙ.. ශාන් නම් හැදෙන පාටක් නෑ.. හිතුවක්කාරකම් ගොඩයි.. මම ඒ හැමදේම ඉවසන්නෙ මගෙ කිරි සප්පයා නිසා.. නැත්තම් මම මේකට මොනා කරදලද දන් නෑ.. කියන එකක් කනකට ගන් නෑ..මා එක්කත් එකට එක කියාගෙන එද්දි කට අල්ලලා උලන්න හිතනවා ගලක..

"" යීබෝ මෙහෙ එන්නකො අනේ..""

ගාර්ඩ්න් එකට වෙලා පැළයක් අල්ලන් ඉන්න ශාන් මට කතා කරද්දි.. මම රවාගෙන බලන් හිටියෙ.. මෙච්චර කට්ට අව්වෙ මේ යකා මොන මගුලක් කරනවද මන්ද..

"" මොකද අනේ කරන්නෙ ඉක්මනට මෙතනට එන්නකො..""

"" මොකද.. ""

"" හම්මෝ මනුස්සයො මම බය උන තරමක්..""

එයා පැළේ දිහා බලන් හිටිය මිසක.. මම ලගට එනවවත් දැක්කෙ නෑ.. කතා කරපු සැනින් එයා ලගට ගිහින් පිටි පස්සෙන් හිට ගෙන ඉද්දි.. ශාන් ගැස්සිලා මගෙ දිහා බැලුවේ..

"" දැන් මොකටද මට කතා කරේ..""

"" මේ බලන්නකො අනේ මම හිටවපු මල් පැලේ පොට්ටුවක් ඇවිල්ල..""

ශාන් එතන තිබ්බ මල් පැළයක් පෙන්න පෙන්න මගේ අතේ එල්ලෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් එතන තිබ්බ මල් පැළයක් පෙන්න පෙන්න මගේ අතේ එල්ලෙද්දි.. මම එයා දිහා මිසක මල් පැලේ බැලුවෙවත් නෑ.. මොකද දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් වගේ මම ශාන්ව දැක්කෙ නෑ.. තවම පොඩි එකා වගේ ශාන් හැසිරෙද්දි අම්මප උස්සන් යන්න හිතුන කාමරේට..

"" යීබෝ මොන ලෝකෙද අනේ ඉන්නෙ..""

"" ආහ් මේ..""

එයා මගෙ අත කොනිත්තල මගේ මූණට එබෙද්දි.. මගෙ හිත ගැස්සුනා.. මේක මොනා කරනවද මන්ද.. හරි අමාරුවෙන් කන්ට්‍රෝල් කරන් ඉද්දි.. මාව අවුස්සන්න එනවනෙ..

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now