✳️CHAPTER 25✳️

2.2K 375 80
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷  🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

රෑ මොනාද උනේ කියලවත් කිසි මතකයක් තිබ්බෙ නැති මම ඇදෙන් බැහැල කාමරෙන් එලියට ආවෙ යීබෝත් පේන්න නොහිටිය නිසා..

දොරකොඩ පෝන් එක කනේ ගහන් කා එක්ක හරි කෝල් එහෙක ඉන්න යීබෝ දිහා බලපු මම සෝෆා එකේ තවමත් ගොරව ගොරව නිදාගෙන ඉන්න චෙනා දිහත් බලල ගියෙ කිචන් එකට.. 

අපි තුන් දෙනාට කොෆී හදාගෙන සාලෙට ඇවිත් යීබෝව බලද්දි එයා හිටපු තැන නෑ... චෙන්ට දෙකක් දීල නැගිට්ටවලද කොහෙද සෝෆා එකේ ඉදගෙන ඇස් වහන් හිටියෙ නිදි කිර කිර..

"" ගුඩ්මෝනින් ""

"" ආහ් ගුඩ්මෝනින් ""

මම කන ලගට ගිහින් ගුඩ්මෝනින් කියද්දි චෙන් ගැස්සිලා මන් දිහා බලල ගුඩ්මෝනින් කිව්වෙ.. ඊයෙ රෑ මොනා උනාද මන්ද මගෙ ඔලුවත් කකියද්දි.. සෝෆා එකේ ඉදගෙනම කොෆී එක බොන්න ගත්තා..

"" දැන් කොහොමද ශාන්..""

එලියෙ ඉදන් දොර ලගට ආපු යීබෝ මගෙන් කොහොමද අහද්දි මම ඇස් ලොකු කරන් එයා දිහා බලන් හිටියෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එලියෙ ඉදන් දොර ලගට ආපු යීබෝ මගෙන් කොහොමද අහද්දි මම ඇස් ලොකු කරන් එයා දිහා බලන් හිටියෙ .. ඇයි යකෝ කොහොමද කියල අහන්නෙ මම මැරෙන්න වැටිලද හිටියෙ ඊයෙ රෑ...

"'" ඔලුව ටිකක් රිදෙනවා.. ඇයි එහෙම ඇහුවෙ..""

"" මුකුත්ම මතක නැද්ද..""

එයා මගෙන් එහෙම ඇහුවෙ අමුතු හිනාවක් දාගෙන...මම චෙන්ගෙ මූණ දිහාත් බලද්දි.. ඌත් මහ අසික්කිත හිනාවක් දාන් බිම බලන් හිටියා..

"" ඇයි මොකද්ද උනේ.""

"" මතක නැත්තම් කොච්චර හොදද..""

එයා ගනන් නොගෙන මන් ලගින්ම ඉදගෙන කොෆි එක බොන්න ගද්දි.. මම එයා දිහා ඇස් හීනි කරගෙන බලන් හිටියෙ..

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now