✳️CHAPTER 15✳️

2.5K 353 52
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

වාහනේ hospital එක ලග නතර කරල මම බැලුවෙ ශාන් දිහා.. හා පැටියෙක් වගේ ගුලි වෙලා නිදා ගෙන ඉන්න හැටි දැක්කම ඇහැරවන්නත් ලෝභ හිතුනා.. නලලට වැටිල තියෙන කෙස් ටික මම ඇගිල්ලකින් එහාට කරන ගමන් ඒ මූණෙ තිබ්බ ලස්සන බැලුවෙ..

කොච්චර හිතුවක්කාර කම් කරත් ශාන් හරි අහින්සකයි.. ඒක මට තේරෙනවා හොදට.. හැබැයි මේක මට බය නෑ වගේ පොඩ්ඩක්වත්.. කට කියවන් එද්දි මිටියක් අරන් තලන්න හිතෙනවා කට.. මේ ඇස් දෙක මාව වශී කර ගන්න නිසයි ඉවසන් ඉන්නෙ.. නැත්තම් දනී කරන දේ..

"" ශාන්.. නැගිටින්න..""

"" ම්ම්ම්ම්ම්ම්""

මම හෙමීට තට්ටු කරද්දි කෙදිරියකුත් එක්ක ශාන් ඇස් ඇරල බැලුවා.. හරියට හඳෙන් දැන් ගොඩ බැස්සෙ වගේ ශාන් වට පිට බලල එක පාරට එයාගෙ අතේ තිබ්බ බෑග් එක හොයන්න ගත්තෙ පිස්සෙක් වගේ..

"'" ඒක මම දුන්නා..""

"" මොකක්..""

"" තමුසෙ නිදි නිසා.. මම ඒක දුන්නෙ..""

එයා ලොකු හුස්මක් අරන් පිට කරල සීට් එකෙන් ඔලුව ගහ ගත්තෙ මන් දිහාත් හොරෙන් බලන ගමන්..

"" සීට් එකේ සැපට නිදා ගන්න නෙමේ.. එනවා යන්න බෙහෙත් ගන්න. ""

මම වාහනෙන් බැහැල එයාගෙ පැත්තෙන් දොර ඇරල බහින්න ඉඩ දෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම වාහනෙන් බැහැල එයාගෙ පැත්තෙන් දොර ඇරල බහින්න ඉඩ දෙද්දි..එයා වාහනෙන් බැස්සෙ බෙට්ට බර වෙලා වගේ.. මම ඉස්සර වෙලා ඇතුලට යද්දි.. ශාන් මගෙ පිටිපස්සෙන් ආව..

"" මේ බෙහෙත් ටික වෙලාවට බොන්න.. හොදට රෙස්ට් කරන්න.. විටමින් එහෙමත් අඩුයි ඇගේ.. මම ඒකටත් විටමින් එකක් ලියල දෙන්නම්..""

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now