A/N

1.8K 182 14
                                    

ඔන්න ළමයි මම ඔයාලට අලුත් කතාවක් දෙන්න යන්නේ..ඉතින් ත්‍රාස්‍ය , භීතය , කුතුහලය පිරිච්ච කතාවක් මේ..මම ලියපු අනිත් ff වලට වඩා ගොඩක් වෙනස් එකක් තමයි ඉතින් මේ ff එක..😌

මම හිතනවා ඔයාල මේ කතාවත් ගොඩක් ආදරෙන් වැළදගනී කියල.. 😍
පල්ලෙහා තියෙන්නෙ මගේ කතාවේ trailer එක..👇ඉතින් මේක බලල පොඩි අදහසක් ගන්න කතාව ගැන..🤗

Trailer එක හදල දුන්න Yizhu_1997 ස්තූති වගේම ආදරෙයි ගොඩක් 😘

ඉතින් මේක yizhan ද එහෙමත් නැත්තම් zhanyi ද කියන් නෑ මම.. මොකද මේකෙ නම Hidden Man නෙ.. මේකෙ මේන් කවුද කියල අන්තිම වෙනකන් කියන්න බෑ.. ඒ වගේම මේකෙ අවසානෙ happy ending ද sad ending ද කියල බලන්න නම් ඔයාල මේ කතාව කියවන්නම වෙනවා.. ඉතින් මම මෙච්චර කාලයක් දුන්න ff වලින් ඔයාල සතුටු උනා නම් මම මේ ff එකෙනුත් ඔයාලට දුකක් දෙන් නෑ..

වෙනස් අත්දැකීමක් වෙයි මටත් මේක.. ඒ වගේම මේක Mpreg එකක් නෙමෙයි.. එහෙනම් ඉවසන් ඉන්න වෙයි කතාව මම දානකන්.. හැමෝටම සුභ දවසක්.. 👋❤️💚

S.M.බඩී✍️

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now