🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷යීබෝ අපිව තනි කරල ගියෙ නෑ කොහෙවත්.. කාටත් අපි ඉන්න තැනට එන්න දුන්නෙත් නෑ.. ඒ ඉතින් වෙන මොකකටවත් නෙවේ අපි ගැනම හිතල තමා.. මමත් ඒ නිසා ආයෙ බිනාවවත් මෙහෙ ගෙන්නුවෙ නෑ..
"" ශාන් මට වතුර එකක් ගේන්න..""
මාකට් ගිහින් ගෙදර ආපු යීබෝ සෝෆා එකෙන් ඉදගෙන හිටියෙ මහන්සි නිසා කියල මට තේරුනා.. දාඩිය දාගෙන මලු මලු හතරක් පහක් බෑග් උස්සන් ඇවිත් තියෙන්නෙ අපේ බඩගින්න නිවන්න ඕන නිසානෙ.. එක වෙලාවකට නෙවේ ගොඩක් වෙලාවල් වලට මට එයා ගැන අනුකම්පාවක් දැනිලත් තියෙනවා..
මම වතුර වීදුරුවක් අරන් ඇවිත් එයාට දුන්නම එයා එක හුස්මට වතුර එක බීල දැම්මෙ.. චෙන් සාලෙ දොර කොඩ ලග බිම ඉදගෙන පෝන් එකේ කෑලි ගලවන් මොනාද කර කර ඉද්දි.. මම යීබෝ ගෙනාපු මලු ටිකත් අරන් ගියෙ කිචන් එකට.. මස් , මාළු , එළවළු , පලතුරු වෙන වෙනම මලු වල දාල.. මම ඒව ඔක්කොම යීබෝ ලගදි ගෙනාපු ෆ්රිජ් එකට දාල බාජන වගයක් හෝද හෝද ඉද්දිම.. එයා ආවෙ කිචන් එකට..
"" ගොඩක් මහන්සි අද නම්..""
එයා බීපු වතුර වීදුරුව ස්ලැබ් එකෙන් තියල මට එහෙම කියද්දි.. පපුව පිච්චිලා වගේ ගියා.. අපි නිසා මහන්සි වෙන තරමක් තනියම.. මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙවේනෙ එයා.. අතට පයට වැඩ කාරයො තියාගෙන.. රජ පුටුවක ඉන්න ඕන ඔයා.. හැම දේම අතෑරියෙ අපි නිසාමද යීබෝ..
මම කරන වැඩේ නවත්තල එයා දිහා බලන් හිටියෙ හිත එක එක දේවල් කියද්දි..
"" ශාන් මම අහන්නම හිටියෙ..""
එයා ආයෙත් මට කතා කරපු නිසා.. මම පියවි සිහියට ආවෙ..
""මො..මොකද්ද..""
YOU ARE READING
THE MISTAKE OF LOVE [completed]
Fanfictionඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..😢💔