දස වන පරිච්ඡේදය........
මින්-අහ් pov...
"අ........හ්ආ..."
හිතුවෙවත් නැති දෙයක් වෙද්දී මුකුත් ම හිතා ගන්න බැරි වෙච්ච මං ගැඹුරු හුස්මක් පිට කරේ දැනිච්ච කරදරකාරී හැගීමට,
'ඇත්තටම කරදරකාරී හැගීමක් ම නෙවෙයි '
එහෙමයි හිතනම් කිව්වේ ,ඇත්තටම මාත් දාගන්න කරදර නම් ඕනවට වැඩියි කියලා මට හිතෙන්නේ.
යුන්ගි ඔප්පා මගෙන් උදව්වක් ඉල්ලු නිසා නොකර ඉන්න බැරි කමට හා කිව්වත් ඕන උදව්ව ඇහුවාම නම් කටෙ කෙලත් හිදිලා කියලයි ඒ වෙලාවේ මට හිතුනේ.
- 20 minutes after -
...
මං දුන්න කූල් වතුර බොතලේ උගුරට දෙකට බීපු යුන්ගි ඔප්පා කතා කරේ එයාගේ දකුණු අතේ එල්ලන් ඉන්න පොලිතින් බෑග් එක පෙන්නන ගමන්.
ඒක විනිවිද පෙනෙන බෑග් එකක් නිසා මට පුළුවන් වුණා ඒකෙ මොනවද තියෙන්නේ කියලා බලාගන්න.
ඒකේ තිබුනේ කහ පාටටත් කළු පාටටත් හුරු රෙදි වගයක්." මින් යා... ඔයාට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න .. ප්ලීස්.."
යුන්ගි ඔප්පා ආයාචනාත්මක විදිහට කියද්දී මට උදව් නොකර ඉන්න බැරි වුණා. අනික ඔප්පා මට ගොඩක් උදවු කරලත් තියෙනවා නේ.." හරි ඔප්පා. මොකක්ද මගෙන් ඕන උදව්ව, මට පුළුවන් නම් මං කරලා දෙන්නම්..."
"
"මේකයි...මේ ඇදුම ජංග්කූක් ට දෙන්න පුළුවන් ද. අනික එයා ඔයාගේ පංතියේ ලමයෙක් නේ ,"
ඔප්පා එයා ගාව තියෙන බෑග් එකෙන් ඇදුම් ටිකක් මට දිග් කරන ගමන් කිව්වා.මොකක්ද ඒ මට ඇහුනේ..😲...
ජංග්කූක් ට දෙන්න .😕." මෙ මං.... ඒත් ඔප්පා-
" අනේ මින් යා ප්ලීස් හෙල්ප් මී ,🥺 මට තව වැඩ ගොඩක් තියෙන නිසා මං ඔයාට කියන්නේ.. අනික ඔයා කොහොමත් පංතියට යන එකනේ ... හොඳ ලමයා වගේ මේ උදව්ව කරන්න 😢"
" මම්.
...හරි ඔප්පා මං එයාට දෙන්නම් මෙක"කරන්න දෙයක් නැති කමට මං යුන්ගි ඔප්පා දීපු ඇදුම අරගත්තා.
" තැන්ක් යූ මින් යා , ඔයා මේ කරන උදව්ව මං කවදාවත් අමතක කරන්නේ නැහැ..."
කියාගෙන යුන්ගි ඔප්පා ගියා ළගම තිබුණ පංතියකටඔප්පා ගියපු දිහා බලාගෙන හිටපු මං කල්පනා කරෙ මේක දෙන්නේ කොහොමද කියලා. මොකද එයා මගේ පංතියේ ලමයෙක් වුනාට මං එයත් එක්ක වචනයක්වත් කතා කරලා නැති තරම්......
..................................................
-waiting for next-
2022-12-12
I 💜 U
YOU ARE READING
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
Fanfiction' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...