එකලොස් වන පරිච්ඡේදය...............
ඒත් එක්කම මං ගියෙ ජංක්කූක් ව හොයා ගෙන.
පංතිය ගාවට ඇවිත් නතර වෙලා හිතුවේ කොහොමද මේක දෙන්නේ කියලා.
" මම්... මොකද කරන්නේ..."
"හායි ජේකේ....මෙක ඔයාට දෙන්න කියලා කිව්වා යුන්ගි ඔප්පා.."
යා...ඒක හරියන්නේ නෑ.... මම්...හායි.. යුන්ගි ඔප්පා කිව්වා මේක ඔයාට දෙන්න කියලා.."
" අයිගෝ.... මට බැහැ අප්පා.. හ්ම්, එක්කො ඕන දෙයක් වෙද්දෙන් කියල දෙනවා.. "
.
.
.
Author pov....හිතලා හිතලා අන්තිමට කෙල්ල පංතිය ඇතුලට යන්න තීරණය කරා.
හැබැයි පංතියට ගියපු මින්-අහ් ට ජංක්කූක් ව නම් දැක ගන්න පුලුවන් වුනේ නැහැ.
ජංක්කූක් ඉන්න පේලියේ කොල්ලාගේ ඩෙස් එක හිස්ව තියෙනවා දැක්ක කෙල්ල තමන් ඉන්න තැනින් ඉද ගත්තේ යුන්ගි දීපූ බෑග් එකත් අතෙ තියාගෙනමයි.
කෙල්ල කල්පනා ලෝකෙන් ඉන්න අතරේ කොලේජ් එක පටන් ගන්න බෙල් එක ගැහුවේ පලවෙනි පීරියඩ් එකට අදාල ගුරුවරිය පංතියට ආවම තමන්ගේ වැඩ කටයුතු වල හිටිය ලමයි නැගිටිද්දි.
ඒ එක්කම හැම කෙනෙක්ම වගේ නැගිටිද්දි හරි සිහියට ආපු කෙල්ලත් නැගිටලා ගුරුවරියට ආචාර කරා.
පලවෙනි පීරියඩ් එකට අදාල විෂයෙ පොත් ටික ගන්න අතරතුරදී ත් කෙල්ල බැලුවේ ජංක්කූක් ඉන්න පේලිය දිහා වුණත් ඒක තාමත් හිස්ව තිබුණේ කෙල්ලට ප්රශ්නයක් එක් කරමින්.
ඒත් එක්කම වගේ හැමෝගෙම අවධානය යොමු වුණේ,
<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<
හායි ලමයි🙂
කොහොමද ඉතින් ඔයාලට
😊
Comment එකක් දාගෙන යන්න ඉතින් 😚I 💜 U
2022-12-15
Byeටිකයි නේද
තව එකක් දෙන්න ද?🙂
YOU ARE READING
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
Fanfiction' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...