දහහත්වන පරිච්ඡේදය...........
මං හිටියේ ප්‍රින්සිබල්ගේ ඔෆිස් එකේ දන ගහගෙන, මට එහායින් ටේ හිටියා ඒ වගේම එයාගේ සගයෝ ටිකත්...
අද දවසට දෙවෙනි පාරටත් මට දන ගහන්න වුණා,
'අයිගෝ .... මගෙ කකුල් දෙක .....
අපිට ඉස්සරාහින් මිසිස් ලී ත් ප්‍රින්සිපලුත් හිටියේ අපේ දිහාට කරදරකාරී බැල්මක් දාගෙන..." තමුසෙලා දෙන්නා හැමදාම ප්‍රශ්න ඇති කරගන්න එක කරන්නේ, "
ප්‍රින්සිපල් එපාවෙච්චි පෙනුමකින් හඩ බාල කරලා කිව්වා." මං දන්නේ නැහැ තමුසෙලා දෙන්නට තියෙන ප්‍රශ්නෙ....
ඒත් මේක තමුසෙලා දෙන්නාගේ තැනක් නෙමෙයි කියලා දැනගන්නවා රණ්ඩු කරන්න😡"
මුල් ටික හිමින් කියලා අන්තිම ටික ගොරෝසු හඩකින් සද්දෙන් කියපු සර් ඔෆිස් ටේබල් එකේ තිබුන වේවැල ගත්තා."අද වත් තමුසෙලා හැදෙයි කියලා මං හිතනවා...."
ප්‍රින්සිපල්ට කේලම කියලා මිසිස් ලී ගස්සගෙන ඔෆිස් රෑම් එකෙන් ගියා....'
Min-ah POV...මිසිස් ලී ජංක්කූක් ට පංතියෙන් එලියේ දනගහගෙන ඉන්න කියපු වෙලාවේ ජංක්කූක් ගේ මූන අදුරු වුණා. මං හිතුවෙ ඊට වඩා ලොකු දෙයක් වෙයි කියලා, එහෙම බේරුන එකත් ලොකු දෙයක්....
කොහොම හරි පීරියඩ් එක ඉවර වුනාට පස්සේ මිසිස් ලී එලියට ගියේ පංතියේ හැමෝටම සැනසුම් සුසුම් පිටවෙද්දි.
ඒත් මිසිස් ලී එලියට ගිහින් විනාඩියක් යන්නත් කලින් කෑ ගැහුවේ හැමෝම එක තැන ගල් වෙද්දී.මිසිස් ලී ගේ සද්දෙට හැම ලමයෙක්ම වගේ ඒ පැත්තට යද්දි මාත් සෝආ එක්ක ඒ පැත්තට ගියේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න.
මුලු සෙක්ශන් එකේම ලමයි පිරිලා බලාගෙන ඉන්නවා, ලමයි පිරිලා හිටපු නිසා මොකක්ද වෙන්නේ කියලා පෙනුනේ නැති නිසා මං ඉස්සි ඉස්සි බැලුවත් මුකුත් පෙනුන්නෑ හරියට🙁
සෝආ මාවත් ඇදගෙන ලමයි අතරින් ඉස්සරහට ආවෙ ඇහැකුත් ගහන ගමන්.
ඒත් මං දැක්කෙනම් මං කීයටවත් හිතපු දෙයක් නෙවෙයි...
أنت تقرأ
UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓
أدب الهواة' වචනයකින්වත් ආදරෙයි නොකියා ආදරේ කරපු මිනිස්සුන්ගෙ ආදරේ හරි ලස්සනයි. ආදරේට ආදරෙයි කියන්නම ඕන නෑ, ඇස් වලින් දැන්නුවාමත් ඇති ... ' | අමතකනොවන ආදරය | -The Unforgettable Love ©Copyright by @N.Dhanu Published ; 2022-07...