උම්ම්ම්ම්ම්ම්ම්ම්මියා....ම්හුක්........
ඇස් වහන් ඉදලා හොරොව්පතානෙ ඉන්න අප්පච්චිගෙන් සමාව ගත්තු මම අවසානෙදි පුටුවෙන් නැගිටලා හෙඩාගෙ කට කොනට උම්මියක් දීලා ආපිට වට පිට බලනකොට ලොකු මාමට කකා උන්න බත් පිඩ උගුරෙ ගියා....ඒ කැහැපු කැහිල්ලට මුලු ස්වසන පද්දතියම එලියට ආවාද කොහෙද ...
ලොකු නැන්දා අතින්, පන වගේ පරිස්සම් කරන මේ මොහොතකට කලියෙන් එලියට ගත්තු පිගාන සලබලාන් ගාල කැලි කෑලි වෙන්න බිදිලා ගියා.............
ලොකු නැන්දට මොහොතකට ලාදුරු වැලදිලා.....මං එහෙම්ම සැලලිහිනියා දිහා බැලුවා ....සැලලිහිනියා හරියටම වැස්සට අහු උන කුකුලෙක් වගේ ඒකගෙ පිහාටු ඔක්කොම ඇගට ඇලිලා ගිහින් ඇස් දෙක විතරක් පුවක් ගෙඩි සයිස් වෙලා ඒ විතරක් නෙවෙ දේවාල දොරකොඩ ඉන්න යකෙක් වගේ දිවත් බුරියට ඇදිලා තිබුනා.....
ඇයි මේ..............මගෙන් යම් කිසි වරදක් වත් උනාතෝ......
ලොකු මාමා ඉවරයක් නැතුවම කහිනවා....පිගාන කුඩු උනේ ලොකු නැන්දා අතින් උනත් නැන්දා ඒකටත් මට බනින ගමන් ඉන්නකොට මේ කිසි දෙයක් වැටහෙන්නෙ නැති මං උම්මිය ඉල්ලපු හෙඩා දිහාවට මගෙ ඇස් කැරකෙව්වා...
හත්තුක්කෙ ...අනේ...මුනිදාස අයියෙ.....හෙඩා අතේ තිබුන ගෑරුප්පුව දෙකට නවලා තිබුනා විතරක් නෙවෙ.....ඩිපූටියගෙ මූන තනිකරම සිමෙන්ති කනුවක් වෙලා ගිහින් තිබුනා....
මුන් එකෙක්ට වත් හොද සිහිය නෑනෙ...මං විතරයි සිහියෙන් ඉන්නෙ..............
අනේ හෙඩ් පිපෙට් අයියෙ ..ආය නම්...උම්මි ඉල්ලන්න එපා.......ලැජ්ජයිනෙ......
ශෙනිරු.......එනවා යන්න........අංකල් අපි යනවා.......
අ..ඇ...ඇයි...යන්නෙ...මේ බත් එක ඔහොම්මමනෙ......නොකා යන්න එපානෙ හෙඩ් පිපෙට් අයියේ....ඩිපූටී......හ්
හෙඩ් පිපෙට් අයියෙ........
ඇයි යන්නෙ.......
එක්කො හෙට ඉස්කෝලේ එනකොට මේ ටික රත් කරන් අරන් එන්නද.............
කෑවනම් පිගන් හෝදලා පලයල්ලකෝ...........
ශෙනිරුවෝ........ඩිපූටී......හ්
YOU ARE READING
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanfictionනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!