24 වන කොටස...

6.3K 920 470
                                    

ම්හුක්...නිරූ.........හ්හ්..මටෝන් නෑ උඹව...මටෝන්...නෑහ්.....මාව ගනන් ගන්නෙම නෑනෙ......ඒකට අර සෙනිරු අයියා බාන්න ඕනා...අපේ සැලාට තියන ආදරේ........අපෙ සැලා කොයන්නෙ මොනාද සෙනූ කරනවා........

...........

මේ ඇහුනද.......මටෝන් නෑහ්.....කන් ඇහෙන් නෑ වගේ රගපාන්නෙ ඇයි නිර්වාන්  ...වයි....ආ...වයි...මටෝන් නැ......හ්

එපා නම් නිකන් ඉදින්.....

ආ...ආ..ආ හරිම අගෙයි ආ...ඔයා නම් හරිම  අගෙයි නිරූ.....මුනටම කිව්වනෙ.....ම්හුක්....දැන් ඉතින් මාව දැලේ දාගන ඉවරනෙ....ඒකනෙ මේ වෙනස්  කම්.....පස්සෙන් එනකොට නම් කොහොමද කිව්වෙ......." සද සේ බැස නොගා මගෙ ලොවෙ රැදෙන්නම්....ම්ම්ම්..." කියලා ..ඒකට දැන්....

.......................

ම්හුක්...එපා වෙනවා අප්පා...දැන් එතකොට ඔයා මාව බලන්න එන්නෙ නෑමද නිරූ...........නෑමයිද.....?

කිව්වනෙ සැරයක් නෑ කියලා ...මොකට එන්නද ලමයො....කෑ නොගහා ඉන්න නිකන් බොරුවට තෙහෙට්ටු වෙනවා....

මං ඇද උඩ පෙරලුනා.....එහාට පෙරලුනා මෙහාට පෙරලුනා මීට ටික වෙලාවකට කලියෙන් යකෙක් තරම් නපුරු උන නිර්වාන් අනිත් පාර මොකූත් නොවුන එකා වගේ එයාගෙ කාමරේ පුරාවටම තිබුන පොත් ටික විතරක් එකතු කෙරුවා..හැබැයි පොත් විතරයි එතනින් එහා එක දෙයකට අත ගැහුවෙ නෑ....තියන අහන්කාර කම මුගෙ....දෙන්න හිතයි මූට.......

මං බලාගන උන්නා ....නපුරු කම ඇගෙ හතර අතිම්ම  පෙරෙන නිර්වාන් අවසානෙදි මොකූත් නොවුන එකා වගේ...කොටිම්ම සාන්තුවරයෙක් වගේ පොත් ටික අහුලන් ආපිට මෙසෙ උඩින් තියලා ඉනට අත් දෙක තියාගන කාමරේ දිහා බලාගන උන්නා...

මුලු කාමරේම ෆර්ෆියුම් සුවදයි....ෆර්ෆියුම් බෝතල් කුඩු වෙලා ගිහින්.........කුඩු කියන්නෙ කුඩු සුන් වෙලා ගිහින්....ඒ හැම එකකිම්ම ආවෙ එයා ගාවින් එන අර නිදිමත එන වැනිලා සුවද වෙනකොට මං සුවදට ඉව අල්ල අල්ල එහා මෙහා ඇඹරෙන කොට එයා මා දිහා රවාගන බලන් උන්නා...

ඇයි.....ම්හුක්

නැගිටින්න....

මං තරහයි...

ම්න්....

මං තරහයි නිර්වාන්....ඔයා මාව ගනන් ගන්නෙ නෑ....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now