නිරූ.......
...............
ම්හුක්.....හිතලා ගැහුවෙ නෑනෙ අනේ.....ඉතින්....
.................
ඉතින් අයියො ඔයත් ගිනි තියන් ගියෙ.....
..............
ඒ උනාට ඔලුව චුට්ටක් පැලුනා විතරනෙ.....
..............
ඕකට මැහුමක් දෙකක් ගැහුවම හරි යයිනෙ....
...............
පරී....මේ තාත්තිට කියන්න අනේ ඔව්වා ගනන් ගන්න එපාය කියලා.....
................
අම්මො අනෙ....වචනයක් වත් කතා කරන්නකො....මෙ දරු පැටියත් බය වෙලා....පරී.....මේ තාත්තිට කියන්නකෝ....
.............
අද කතා නැත්තෙ මොකත මගෙ ලතා.......
...........
ඉතින්....අනේ....පාප්ප....ම්හුක්....මේ අහන්නකො.....නිරූ....ඔයාට බයිනකොට මටත් රිදෙනවනෙ.....අපේ අම්මයි අප්පච්චි තියා අපේ සුතර්මා වත් අපි දෙන්නට වර පල කිව්වට එතනින් එහා සතෙක්ට වගේ කතා කරන්නෙ නෑනෙ....අම්මා තමයි...අම්මා උනාට.....සීමාවක් තියෙන්න එපැයිනෙ....එතන කීයක් උන්නද...අනික මේ පාප්ප බාල්දියකින් ගැහුවා කියලා ගනන් ගන්න ඕනෙද අනේ....
ඇරත් අර පාර්ලිමේන්තුවෙ යස අගේට නිසාන්තලා මිරිස්කුඩු එහෙම ගහගන්නෙ......
මිරිස්කුඩු මොකද පාප්ප මොකද....
යෝ...නිර්වාන්...කතාකරපන්කො දරුවො........
අනික....ඉතින් ඔය දෙන්නටම මන්ත්‍රී නෝන්ව වහ කදුරුනෙ...
ඔයා තරහා එකෙ මට බෑනෙ අනේ නෑකම් පවත්තන්න...මදරින් ලෝ උනාට අනේ.....බෑනෙ....නේත.....
අනික ඔය පාප්ප බාල්දියෙන් ගහන අදහස මගෙ හිතේ කොනකවත් තිබුන් නෑ...විස්වාස නැත්තන් මට පරිගේසන් ගෙ ඔලුවට අත තියලා දිවුරලා කියන්න පුලුවන් ............
පරී පල්ලයිනෙ......අපේ සැලා කිව්ව හින්දනෙ අනේ පාප්ප එකෙන් දමලා ඇතෑරියෙ.....
අනික ඌ අයියනෙ........අප්පච්චි මගින් මගටම කිව්වනෙ අයියා කියන දෙ අහන්න කීකරු වෙන්න කියලා ....👉👈
ESTÁS LEYENDO
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanficනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!