56 වනකොටස.....

4.6K 871 419
                                    

මාව තත්පර ගානකට හොල්මන් වෙලා ගියා.........නිර්වාන් කිව්වා එයාට අග්නි හරි තේශි හරි කියන්ඩ කියලා.....ඇයි එහෙම කිව්වෙ කියලා නිවී හැනහිල්ලෙ කල්පනා කරලා බලන්නත් කිව්වා.....

අනේ මුනිතාස අයියෙ   මං ස්ටැමිනා එකක් අතේ තියාගන ලියාපු කතා දෙක නේත..........අස්වබල පන්දාහක ගුනේ.....පුක ගෙවෙනකන් කොමඩ් එක උඩ ඉදන් ලියපු නිතේස් නේත............

ගෙදර ටොයිලට් රෝල් කීයක් නම් ඉවර වෙන්න ඇතිද.....බාගයක් ලියනවා බෝට්ටුවක් හදනවා..ආයම බාගයක් ලියනවා රෝසමලක් හදනවා...ම්හුක්.....ඇරත් .  ඇරත්....ඇයි   එයා කිව්වෙ අග්නි ගැන...ඇයි  එ එයා කිව්වෙ නිතේස් ගැන.....

අනේ සුතර්මා ....දෙවනි දරුපැංචට වෙනිවැල් කසාය ඩීංගිත්තක් වත් හදලා තියන්ඩ......ඇයි ඉතින්......නිර්වාන්ට නිතේස් වැහුන කියන්නෙ...වසර විසි තුනක් රැකපු මගෙ කුමර බඹසරේ පෙනේරය වගේ හිල් වෙලා යාවි...............

ම්හුක්..චිත්ත රූප ඇදෙනකොටත් කැක්කුමයි වගෙ........යෝහ්.....ඇයි.....සයාස්....ඇයි....
උඹ ඒ වගෙ එකක් ලිව්වෙ ඇයි සයාස්......

නිර්වාන් යන්න ගියා....මාවත් දාලා මහ තැන වගේ කෙලිම්ම යන්න ගියා.......ගිනිපූටක අව්වෙ ඉදන් මංගල යහන් දැක්ම ගැන හීන මවපු මට සැලා වෙනුවට ගඩාපි පැටියව මතක් උනා....

අනේ..සෙනූ....ම්හුක්...අනේ..සෙනූ....ගහන්න...කමෝන්...සෙනූ...කමෝන්....මට හරියට  වැඩ සෙනූ...ගහන්න කියයිද දන්නෙ නෑ...

එව්ව්...එව්...යකො...එව්....

ශිහ්...මොන ලබ්බද මං මේ කරවෙවී හිතන්නෙ....

මං නිකන් පොර කුකුලෙක් වගේ ඔලුව ගැසුවා වෙන මොකටවත් නෙවෙ මට ඩිපූටියගෙයි අපේ එකාගෙයි චිත්ත රූප මැවෙන්න ගත්තා .....ලියපු මමනෙ දන්නෙ  ඒකෙ රගෙ..

තවත් නම් උන්නොත් මගෙ හිත වල් වැදෙනවා.  අනේ ඕන දෙයක්...අපිටත් අතපයනැතුව නෙවෙනෙ අනික...අග්නියා එක බලනකොට නිර්වාන් මොකෙක්ද....අනේ පලයන් නිර්වාන්  යන්න....ආව මෙතන...අනික...අනික...උඹ ඒකෙ නිතේස් නම්...විතේන් ඇවිත් පවර් බොටමෙක්....ම්ම්ම්....නායිස්...ඔය තියෙන්නෙ.......ඔය තියෙන්නෙ........!!!!!

තවත් තත්පර අරික්කාලක් විතර කල්පනා කරපු මම නියපොතු කාලම කෙල ගෑවුන ඇගිල්ල මගෙ කලිසමෙන් පිහදගන හෙමින් සීරුවෙ මං ගෙට ඇතුල් උනා...එ අවුරුදු විසි ගානක සයාශ් විදිහට නෙවෙ...අවුරුදු ගානක් ආපහු පස්සට ගියපු සයාශ් විදිහට....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Opowieści tętniące życiem. Odkryj je teraz