සයාශ් .....මේ අහන්න....කෝ මේ අහන්නකො........චූටි......
මං කෑගැහුවා .....එලියෙ ඉදන් කුටු කුටු ගාන උන් ඔක්කොගෙම කටවල් වැහිලා යන්නම කෑගැහුවා.....මීට කලින් නිර්වාන්ගෙ අප්පච්චි වැඩකරපු තැන නිසාද කියන්න දන්නෙ නෑ...ඒත් නැත්තම්...අම්මා අප්පා මැති ඇමතිලා නිසාද කියන්න දන්නෙ නෑ......ඒ කවුරුත් කෑ ගහපු මටවත්...නිර්වාන්ටවත් මොකුත් කිව්වෙ නෑ..
හැබැයි ඉතින් කටින් ...හිතින් මොනවා කිව්වද කියන්න දන්නෙ නෑ.......
නිරූ......
චූටි....මේ අහන්නකො....ඔයාගෙ නිරූ....ඔයාගෙ...නිරූ....හොදින් ඉන්නවා...තේරෙනවද මගෙ ලමයට....ඔයාට ඔහොම දුවන්න ..කරන්න හොද නෑනෙ මගෙ චූටි......ඔයා..දන්නවනේ....ඔයාගෙ නිරූට......ඔයාගෙ පරීගෙ තාත්තට..මේ මෙතන ඉන්න නිරූට ඉන්නෙ මේ චූටියා විතරයිනෙ.....නේ.....
මං කදුලු පුරාවන් බලාගන උන්නා...මෙච්චර දෙයක් වෙලත් එයා කෙරුවෙ මගෙ කදුලු නවත්තන්න හදපු එක....එහා මෙහා දුවන මාව නලවන්න හදපු එක වෙනකොට වෙන්දට මං කට උල් කර කර කියවන කොට ගල් ගිලල වගේ බලන් ඉන්න එයා මම විදිහට කතා කරනකොට මට හිනා යනවා වෙනුවට නොසෑහෙන්න දුක හිතුනා...
නිරූ..........
සනාශ් එක්ක ගෙදර යන්න.....
ඔයාව...ඇතුලට දායි...නිරූ
ඒ දානවා නම් සැපක්...ඒත් එහෙම දානෙ නෑනෙ බබෝ.........හොද ළමයා වගේ ගෙදර යන්න තව චුට්ටකින් අර මහ උන් දෙන්නා ඒවි.........
එයා මගෙ ඔලුව අත ගෑවා......මූන අත ගෑවා......තුවාල වෙලා මූන තඩිස්සි වෙලා තියෙන්නෙ එයාගෙ උනත් එයා කෙරුවෙ මගෙ මුන අතපය අතගගා මට ගෙදර යන්න කියපු එක......
මේක ඉස්කොලේට ආරංචි උනෝතින්....අනේ එයාගෙ බැජ් එක ගලවයිද.........එයාගෙ විතරක් නෙවෙ..ශෙනිරුගෙ පවා......ඒත්....එහෙම කරන එකක් නෑනේද.........ඒ දෙන්නගෙන් කවුරුත් හිතලගහගන්න ගියෙ නැනෙ......
නිර්වාන් ....
එයාව ගෙදර එක්ක යන්න සංජන......
සෙනූ........
ම්ම්ම්.......ඔයත් යන්න......මෙතන උන්නා කියලා වැඩක් නෑනෙ...
මං ඔහේ බලන් උන්නා.....සංජන මගෙ නිර්වාන් ලගට ඇවිදින් හිටගන්නකොට කවදාවත් නැතිව නිර්වාන් හරි ලේසිඋඑන් හිනා උනා..........ඒත් ඒ හිනාව ඇතුලෙ තිබුනෙ පුදුම අසරන කමක් වෙනකොට එයා එතනින් එහා මොකුත් නොකියම එයාගෙ දිහා බලන් උන්නා...පොලිස් පොතෙ රතු අකුරු ගොඩක් ඇවිදින් මොන මොනවදෝ වැල් වටාරමක් ලියවෙනකොට එතන උන්න නිර්වාන් ඉදන් උන්න තැනින් නැගිටලා මගෙ අත අල්ල ගත්තා .....
ESTÁS LEYENDO
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanficනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!