63 වන කොටස......

4.4K 797 264
                                    

කව්ද චූටි.......

මේ පින්ඩපාතෙ වඩින ගිහියො දෙන්නෙක් නිරූ ..එකෙක් බීකරෙයෙක්...අනිකා.......පොස්පරස් කෑල්ලක්.......

මං උන්නෙ දොරගාව හිටගන.....චූටි අයියගෙ මූන තනිකරම මොනාලිසාට ඇසිඩ් ගහලා වගේ වෙද්දි හදවතිම්ම අදහපු මගෙ මූසිලයට කට උත්තර නැති වෙලා තිබුනා....

ම්ම්ම්...යසයි පගයො දෙන්නා........ බියුටිපුල්  ..වෙරි ගුට් ඈ.......

චූටි...අයියෙ.......ආ බන් උඹ පිරිතක නේ ඉන්නවා කිව්වෙ...

මං හිතන්නෙ ලොකු මූ ගූගල් මැප් දාගනද කොහෙද පිරිතට ගිහින් තියෙන්නෙ ලොකුවා.....

කව්ද බනට උන්නෙ....කොටුවෙ හාමුදුරුවොද.....?

ඒ ඒ...අති ඇති ලොකුවා.......යෝ....බලපන්...සුතර්මගෙ දොන්තයා අඩන්න යන්නෙ.................හැබැයි අනේ අපේ සුතර්මා හිතන් ඉන්නෙ පුතයි බෑනයි මැරෙන්ඩ කලින් දිව්‍යලෝකෙ යයි කියලා ...උඹලා රෑටත් දැන් කාමරේ පිරිත් දානවලු නේ....නැද්ද ලොකුවා....මං බලාගන උඹල දාන පිරිත් අහලම අපෙ සුතර්මගෙත් ඔලුවෙන් රැස් වලල්ලක්  විහිදෙනවා නේ ලොකුවා...

හ්ම්...හ්ම්........අනික....මෙහෙ ඉටිපන්දම් ණෑ මොකද මහ රෑ වෙනකොට අපෙ ඇගෙනුත් දැන් රැස් විහිදෙන්න ගන්නවනෙ....

මං කිව්වා අරව් .......එන වෙලේක කරන්ට් එයි කියලා ...ඇහුවෙ නෑනෙ....ශිහ්.......මුන්ගෙ මේ බොක්කු කටවල් එක්ක කතා කරන්නෙවත් කොහොමද ......

මමයි අපෙ ලොකුවයි හුස්මක් නොගෙනම සුතර්මගෙ පුත්‍ර රත්නෙව ලැජ්ජා කෙරුවා ..........චූටියගෙ මුන තනිකරම දැන් අඩයි ..දැන් අඩයි වගේ මූඩ් එකක් තියනකොට  මට සිප්කිරි පොවපු ඇදුරා කුටු කුටු ගගා ආඩපාලි කියන්න ගත්තා....

ආර්ව් සර්.......අයාන් සර්............ඇයි මේ එලියෙ....

නිර්වානයා මේ උඹලගෙ ආරව් සර්......

අම්මට සිරි.............මේ පවුල් පිටින් ඇවිත් තියෙන්නෙ    ආරව්.....මේ...පොඩි ඇටයො දෙන්නගෙ වැඩ පේනවද.............අහකට යමල්ලා අහකට යමල්ලා තොපිලගෙ බෝක්කු කටවල් තාම එහෙමයි........නිර්වාන්  වතුර එකක් ගනින්කොල්ලො

ඇයි ...පිරිත් ගෙදරින් වතුර උගුරක් වත් දුන්නෙ නැද්ද ........ආ චුටි අයියෙ....අඩු භ්භ්භ්භ්.....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Opowieści tętniące życiem. Odkryj je teraz