Sayash pov....
ම්හුක්.....නිරූ
ම්න්........
දෙන්නකො අනෙ ඕක......
දෙන්නම් ආ ගාපන්.....
යෝහ්...මේ ගිනි මද්දහනෙ නොදරු පැංචට බයින්න එපානෙ නිරූ......අනික මේ පුතු පැටියෙකුත් ඉන්න අම්මෙක්ට නේත වැදි බාසාවෙන් ආමන්ත්‍රනේ කරන්නෙ........යෝහ්...නලුවෙක්ට කතා කරන අසිරිය..........
ම්න්...ම්න්... අසිරිය දකිම්න පුලුවන් උඹට පස්සෙ දැන් හොදට ආ...ආ....ආගාපන් කට නැද්ද උඹට
යෝහ්.....පලි ගන්නවා.....පලි ගන්නවා අප්ප......අනික ..ඔතන....උම්මිය දෙන්නෙ නලලටනෙ....වදේ........ඊටත් ඒක මට පස්සෙ පිහාගන්නත් පුලුවන් නෙ.....යෝ...තේරුම් ගැනීම අතින් නම් බින්දුවයි......නේහ්........ඇයි වදේ.....ඔහොම කොහොමද අනේ........හොද වෙලේට මං දීපිකා පාදුකෝන් නොවුනෙ...එහෙම උනානම් මේ මිනිහා මට ඇසිඩ් ගහලා.....මගෙ සහයක නලුවටත් ඇසිඩ් ගහලා............ඇයි අනේ..අහන්නකො....දැන් ඔයා භ්න්හ්න්හ්....භ්භ්......ම්හුක්..කියව..කියව...ඉද්දි...කටට...එබු...වාහ්.....
මං උන්නෙ මගෙ අඩු දෙකම උඩ තියාගන බලු කෙල්ලව කකුල් අස්සෙ ගහන්......මං ලව්ව පොල් ගාවගන මාව බාගෙට මරව මරව උයපු නිර්වානයා මං ලව්වාම වලනුත් හේදෙව්වා ........මං හිතන්නෙ මූ මගෙන් කුමක් හෝ...පුද්ගලීක තරහවක් පිරිමැහුවද කොහෙද .............ඇස් දෙකත් පුලුවන් අන්තෙටම රැලි කරන් උන්න නිර්වාන් අර ඉස්කොලේ යන කාලෙ නරකයා වේගන එනගමන් ඉන්නකොට මං ඇස් කැරකෙව්වා........
ගිනි මද්දහනෙ ඇදිවත ගලවන් කාටත් හොරාවට අප්පුඩි ගහපු සැලයි ඩිපූටියගෙනුයි මීක් සද්දයක් නැතිවෙනකොට සිප් කිරි පෙවූ මූසල කපල් එකගෙ නූල් පටක් වත් මට හොයා ගන්න බැරි උනා.........මට කාගෙවත්
"how " හරනක් නැති උනා....මං තනි උනා.......කොච්චර කොහොම මගෙ ළමයා...මගෙ චූටි ගගා උන්නත්...හීන් නූලෙන් නිර්වානයා මගෙ රංගන ජීවිතේ ගැන අහ අහ ඉදලා....ඉදිරි අනාගතයේදි රගපාන්න තියන අමුතු ඇටේ මිනිස්සුන්ට තහනම් මාතෘකාවක් වෙච්ච දේදුන්නලාගෙ කතාවෙ සම ප්‍රධාන නලුවට ඉන්නෙ සාක්‍ය අයියා කියන එක දැනගත්තු වෙලේ ඉදන් දුම්මලන වරම අතට අරන් උන්නා.....
YOU ARE READING
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanfictionනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!