16 වන කොටස..

5.3K 968 275
                                    

මම එන්න හැරුනා....,

එන්න හැරුනා කියන්නෙ හැරිලා යන හැටි බලන් ඉන්න නිර්වාන්ව මග ඇරලා මං ළමයි ගොඩේ හැංගුනා.......මේන් ගේට්ටුවෙන් නොයා කෙලිම්ම පොඩි ගේට්ටුවෙන් ඇතුලට ගියා.......

මට ඒ මූන බලන්න හිතක් නැති වෙනකොට මං කෙලිම්ම අනිත් පැත්තෙන්  දිව්වා මං බලාගන එයා මා දිහා බලාගන ඉන්නවා.......එයාව මගාරින මා දිහා එයා ඇස් දෙක හීනි කරන් බලාගන උන්නා...

මට උඹ දිහා බලන්න කොහොමත් හිතක් නැ නිර්වාන් ...මට උඹ දිහා බලන්න කොහොමත් හිතක් නෑ...........අප්පච්චි යන දුක මට හුරුයි........පාලුයි කියල දැනුනා උනත්...දවසක් දෙකක් ගියාට පස්සෙ ඒ හැම දේම හරියනවා...ඒත්..මට ආදරේ කරලා පුරුදු නෑ නිර්වාන් ..........උඹලා සල්ලි තියන මිනිස්සු.....උඹට ඔනා කිව්වොත් දෙයක් ඕනම කියන එකෙක්.....ඕනා කියන දේ ඕනම කියන එකා දවසක එපා කියපු දෙයක් පවා ආයම එපාමයි කියන්නෙ.....
මට උඹ එක්ක පෑහෙන්න බෑ නිර්වාන්    අනික ඒ හැම කමෙන්ට් එකකම තිබ්බෙත් නයිස් කපල්...නයිස් කපල් ගාලා.....ඔව්වා දැක දැක.....

.නෑනෑ...සයාශ්...උඹ මේ ඉන්න විදිහ දාහෙන් සම්පතයි..........උඹගෙ හිනාව ඔය සැහැලුව නැති කරන් අඩන්න හදන්න එපා සයාශ්.........

ළමයි අස්සෙ හැංගුන මම හෙමින් සැරේ උත්සව තියන හෝල් එක පැත්තෙන් ගියා....

ලමයො..කෝ මේ නිර්වාන්..දැන් මං කීයෙ ඉදන්ද ඒ මනුස්සයව හොයන්නෙ.....? වෙලාව කීයද දැන්.......ගිහින් නිර්වාන්ව හොයන් එනවලා ගිහින්.....ඔක්කොම කටේ තියාගන මොකක් හරි කරගත්තු දෙන්කො....කෝ ශෙනිරු...ඌත් නැද්ද....ඌත් නෑ....අරුත් නෑ.....ගිහින් හොයන් එනවලා අයිසෙ...මට දහයට යන්නත් ඕනෙ......කීයටද එන්න කිව්වෙමුන් කීයටද ආවෙ.....ඒත් තාමත් නෑ....මොකා උනත් මට වැඩක් නෑ වෙලාව නම් වෙලාව...එන්න කියනවලා ඔවුන්ට......

"නිර්වාන්....." ඒ නම ඇහුනත් ඇති මගෙ බඩ  කැලතෙන්න එනවා......බිම බලාගන දිගම දිග හෝල් එක ගාවින් ගියපු මට ඩ්‍රාමා සර්ගෙ ක්ලාස් එක ගාවදි කවුරු හරි කෙනෙක්න් නිර්වාන්ගෙ නම  කියලා  බනින හැටි ඇහුනා වගේම මම ඔලුව ඉස්සුවා.....

කලු පටියක්......

ඔලුව උස්සපු මං මුලිම්ම දැක්කෙ කලු පටියක්.......taekwondo  කරන මාස්ටර් නේද...මාස්ටර් කෑ ගහනවා....නිර්වාන්ට විතරක් නෙවෙ....ශෙනිරුට පවා.......දුඹුරු පටි...නිල් පටි වගේම තවමත් මුල හරියෙ ඉන්න උන් සුදු පටි දාගන උන්ගෙ යුනිෆෝම් එක පිටින් ප්‍රැක්ටිස් වෙනකොට තවමත් ප්‍රැක්ටිස් කරන්න නෑවිත් උන්න නිර්වාන්ට වගේම ශෙනිරුව හොයාපු මාස්ටර් බනින්න ගත්තා .....ඒකා යකෙක් වගේ.........ඇගපත දැක්කමත් ඇග පන නැති වෙන්න එනවා....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin