ම්හුක්....
මොකද....
නෑ ඕන් නෑ...මොකද කියලා අහන්න ඕන් නෑ නිරූ.......පනිනවා කිව්වම කැරකිලා පනින්න කියන්නෙ...හරිම අගෙයි ආ...නිරූ....හරිම අගෙයි......
පනින් නෑ කියලා දන්නවා...
ආ..ඔයා කොහොමද හරියටම කියන්නෙ....නිකන් හරි මං සීරියස් වෙලා පැන්නොත්......
පැන්නොත් ඉතින් මොනවා කරන්නද...අනික උඹ කොහොමත් සීරියස් වෙන්නෙ නෑ..
ඇත්තමයි...ඇත්තමයි.....උඹ නම්...උඹ නම්...මහ...කමකට නැති එකෙක් නිර්වාන් ...කිසිම ආදරයක් නෑනෙ...කිසිම ආදරයක් නෑනෙ.....අහකට පලයන් නිර්වාන් ...අපේ චින්තකගෙ ලොකු කොල්ලට විතරයි හොද මනුස්සයෙක් හම්බෙලා තියෙන්නෙ....
මං ගැස්සුවා...කොච්චර අතාරින්න කිව්වා උනත් මාව අතාරින්නෙ නැතුව අත්දෙකෙම්ම තුරුල් කරන් උන්න නිර්වාන් පොඩ්ඩ බැරි වෙනකොට කියවන මැරෙන්න හදන මං දිහා බලන් උන්නා...බලාගන ඉදලා ඉදලා අවසානෙදි මගෙ ඔලුව අත ගෑවා.......
සයාශ් ....
ම්ම්ම්....
උඹ මට මෙච්චර ආදරේ කරනකොට මාව දාලා පනින්නෙ කොහොමද ම්ම්ම්ම්
න්..නිරූ...
කවුරු මාව දාලා ගියත්.....මගෙ චූටි මාව දාල යන්නෙ නෑ කියන්න..මං දන්නවා....ඉතින්...එහෙම එකේ.....වෙන්නෙ නැති දේවල් ගැන හිතන්නෙ මොකටද මං......මග් චූටි මාව දාල යන්නෙ නෑ කියන්න...උඹටත් වඩා මං දන්නව......උඹ මගෙනෙ.....ම්ම්ම්ම් මගෙ නේද....
ම්හුක්.....නි..රූ...චූ...චි....
ම්ම්ම්...චූචි කාගෙද...?
එයා හරි අමුතුයි......පුලුවන් තරම් දගලන්න කෑගහන්න දීලා දීලා අවසානෙදි එකම වචනෙකින් මාව සැලන්ඩර් කරන්න පුලුවන් මගෙ නපුරු නිර්වාන් හරි අමුතුයි .....යකාට වගෙ තරහා යන....ආයම ආදරේ ඉල්ල ඉල්ල අඩා වැටෙන.....තත්පර ගානකින් ඒ මොකූත් නොවුන එකා වගේ ඉන්න දන්න මගෙ නිර්වාන් හරිම අමුතුයි.....
නිරූ.....
ම්න්...
එපා....මාව දාල...යන්න...හිතන්නවත්...එපා....මං බය උනා........උඹ දන්නවද මගෙ නිර්වාන් ...මට හිතුනා..මාව....මාව...
أنت تقرأ
D€VOT€D TO ¥OU🖤(✅✔️)
أدب الهواةනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!